Anatha English lorry talk :D

Hari eka?

  • Do we supposed to know?

  • Are we supposed to know?

Results are only viewable after voting.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Siraawata, ,Mutath onee man thama pora kiyala penna
    uba kiyana eka hari machan apita becuase we're not trying to be and act as English teachers.
    meka hariyata ara Sir ge gama samaga pilisandare english higher diploma ekak thibba "waiting to be a teacher" wage scene ekak.

    අනිත් පැත්තට වරද පෙන්නලා දුන්නම පිළිගන්න නිහතමානී වෙන්නත් ඕනේ ඉතින්...කෝචෝක් දාලා හිනා වෙලා හරියන්නේ නෑ @NATHA SRI JAYASEKARA
     
    • Like
    Reactions: shenat

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Doesn't matter. If he is not willing to learn the correct rules don't try to correct him. It's fine as long as you understood what he was trying to say. English is stupid anyway.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,434
    113
    මාලඹේ
    Answers would be :
    if you ask from @erozan : "ගු එන් පි ගොන් කතා ආණ්ඩුව වැඩ පෙන්නයි, සර් පාස් "
    @N A K A M U R A might say : 搞什么鬼
    @nicjosh83 would say : කොටියෙක්ගේ කතාවක්
    @2osama will confirm : ඕකෙන් කියන්නේ පරණ Thread අදින්න එපා කියලා
    අඩෝ දැන් නේ දැක්කේ මු මොළය ගැන දේශනා කළාට මුට මොලේ කළදක් නැති එකෙක් නේ 🤩🤩🤩🤣🤣
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    අඩෝ දැන් නේ දැක්කේ මු මොළය ගැන දේශනා කළාට මුට මොලේ කළදක් නැති එකෙක් නේ 🤩🤩🤩🤣🤣
    අම්මා උඹ කියන කම් හිටියේ ලොලු පොන්නයා , කෝ උඹේ ලොලු සේනාව අරන් වරෙන්, ජන්ගියා , කෑහුටු ලොන්තා. තෝ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන හැටි තමයි කියලා තියන්නේ

    මොකද කියන්නේ අහන්න ද උඹෙන් වෙනදා අහන ප්‍රශන් ටික රේවිගෙන දුවන්න ගල් පොන්නයා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,434
    113
    මාලඹේ
    අම්මා උඹ කියන කම් හිටියේ ලොලු පොන්නයා , කෝ උඹේ ලොලු සේනාව අරන් වරෙන්, ජන්ගියා , කෑහුටු ලොන්තා. තෝ ඔය ප්‍රශ්න වලට උත්තර දෙන හැටි තමයි කියලා තියන්නේ

    මොකද කියන්නේ අහන්න ද උඹෙන් වෙනදා අහන ප්‍රශන් ටික රේවිගෙන දුවන්න ගල් පොන්නයා
    මේ කවුද පේනවා උබේ අම්මාගේ හැටි නම් 🤩🤩🤩🤩
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    මේ කවුද පේනවා උබේ අම්මාගේ හැටි නම් 🤩🤩🤩🤩
    මගේ අම්මා නම් කියලා දුන්නේ , මොනවා දුන්නත් පුක දෙන්න එපා කියලා , උඹේ අම්මා නම් උඹට කියලා දීලා තියන්නේ මොනවා කරන්නත් කලින් පුක දීපන් පුතේ කියලා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Do we suppose to know තමයි හරි,ගොඩක් අයට මේ Verb Be එක ලෙඩ දෙනවා මම දැකලා තියනවා,මේකේ Do භාවිතා කරල තියෙන්නෙ ප්‍රධාන ක්‍රියා පදය වන suppose ට උපකාරක ක්‍රියා පදය හැටියට,එහෙම වාතාවරණයක් උඩ තමයි අපිට මේ Do එක භාවිතා කරන්න පුලුවන්.අපි Verb Be වල එන මෙහි සඳහන් උනු Are වැනි පදයක් භාවිතා කරන්නෙ වාක්‍යයක තවත් ක්‍රියා පදයක් නැති අවස්ථාවක.
     
    • Like
    Reactions: Master malli

    @Hyaenidae අපිව මෙහෙම අනාථ කරන්න එපා, අපි බලන් ඉන්නවා මොකක්ද හරි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Do we suppose to know තමයි හරි,ගොඩක් අයට මේ Verb Be එක ලෙඩ දෙනවා මම දැකලා තියනවා,මේකේ Do භාවිතා කරල තියෙන්නෙ ප්‍රධාන ක්‍රියා පදය වන suppose ට උපකාරක ක්‍රියා පදය හැටියට,එහෙම වාතාවරණයක් උඩ තමයි අපිට මේ Do එක භාවිතා කරන්න පුලුවන්.අපි Verb Be වල එන මෙහි සඳහන් උනු Are වැනි පදයක් භාවිතා කරන්නෙ වාක්‍යයක තවත් ක්‍රියා පදයක් නැති අවස්ථාවක.
    Am I supposed to fly a plane?
     
    • Like
    Reactions: 001flyD

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    sir class ekak damu
    කට කට කට කරුණාවයි, සර් කියන්න පිස්සුද, ඒ සර් ෆේල් , මේ ඉන්නේ අපේ මහා ඉංගිරිසි පඬිවරයානෝ the @Hyaenidae the great ! aka local Shakespeare
     
    • Love
    Reactions: JohnSnow

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Am I supposed to fly a plane?
    ඉංග්‍රීසියට එක නිතියක් තියනවැයි, first person එක්ක මේ භාවිතාව හරි,උඩ වාක්‍ය දෙකම භාවිතා කරනවා,නමුත් වඩාත් හරි නාථ ලිව්ව එක නමුත් d යෙදිම වැරදි,නමුත් d යෙදිම හරි යන ස්ථානත් තිබෙනවා එක යොදන ස්ථානය හා තිරණය වෙනවා
     
    Last edited:
    • Haha
    Reactions: niranga1989

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,567
    2
    54,105
    113
    කට කට කට කරුණාවයි, සර් කියන්න පිස්සුද, ඒ සර් ෆේල් , මේ ඉන්නේ අපේ මහා ඉංගිරිසි පඬිවරයානෝ the @Hyaenidae the great ! aka local Shakespeare
    මට තමා කිව්වෙ 😆

    sir class ekak damu
    Solo Riderta wechcha hariya thama wenne clz danna gihin. :yes:
    ------ Post added on May 19, 2021 at 2:09 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Aww, thanks guys :love:

    "Are we supposed to know" is correct. "Supposed to" should go with a "be" verb ( I am supposed to, They are/were supposed to, He was supposed to... etc)
    I know you know this but I'm adding this as an additional thing for others.

    You can use do suppose combination but it is a bit different. I don't know how to explain it but it goes something like this

    Do you suppose we play a game?

    You don't suppose malinga will play in the next t20 world cup?

    It's all about structures

    ඉංග්‍රීසියට එක නිතියක් තියනවැයි, first person එක්ක මේ භාවිතාව හරි,උඩ වාක්‍ය දෙකම භාවිතා කරනවා,නමුත් වඩාත් හරි නාථ ලිව්ව එක නමුත් ed යෙදිම වැරදි,නමුත් ed යෙදිම හරි යන ස්ථානත් තිබෙනවා එක යොදන ස්ථානය හා තිරණය වෙනවා
    It is rare to see do, suppose, to combination.
    It is always
    'be' supposed to _____?
    ------ Post added on May 19, 2021 at 2:15 PM
     
    • Like
    Reactions: 001flyD