වල්කම

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    186511898_1768487660001317_4003693385749104905_n.jpg
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.

    ඒ නන්දා මාලිනීට ....
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
    😁😁😁😁😁
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
    ගුණදාස අමරසේකර මහත්තයා නම් කිව්වේ "නෂ්ඨකාමය" කියන්නේ ඒකටයි කියලයි.
     
    • Haha
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ගුණදාස අමරසේකර මහත්තයා නම් කිව්වේ "නෂ්ඨකාමය" කියන්නේ ඒකටයි කියලයි.
    ගුණදාස අමරසේකර.. "නිසඳැස‌ සිංහල කවි කෙතෙහි බිහි වූ වල් පැළෑටියක්" කිය කියා නිගරු කර කර නිසදැස් ම ලිව්ව ගුණදාස අමරසේකර නේද. එතුමාගේ ප්‍රතිභා ශක්තිය විශිෂ්ඨයි. හැබැයි බුද්ධි ශක්තියේ නම් පොඩි පරහක් තියෙනවා මයේ හිතේ.
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,698
    113
    ඕව දැන් තේරුමක් නෑ. ඕවගෙන් එහාට ගිය ඒව තමයි අපිට දැන් ඕනි like bdsm
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,082
    113
    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
    ඕක ලීව සුනිල් ආරියරත්ත අදටත් තනිකඩයි.ඕක කීව නන්දා මාලිනීගෙ මිනිහා තමන්ගෙ ක්ලාස් ආව කෙල්ලෙක් එක්ක පැනල ගියා.
     
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕක ලීව සුනිල් ආරියරත්ත අදටත් තනිකඩයි.ඕක කීව නන්දා මාලිනීගෙ මිනිහා තමන්ගෙ ක්ලාස් ආව කෙල්ලෙක් එක්ක පැනල ගියා.
    එයින් පෙනීයන්නේ ප්‍රේමය යැයි යමක් නොපවතින බවයි. :censored: