ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
වල්කම කියන්නේ වනචරකම දරාගය කියන්නෙ එකක් වල් කම කියන්නෙ තව එකක්..
hmm and moreවල්කම කියන්නේ වනචරකම ද
ගුණදාස අමරසේකර මහත්තයා නම් කිව්වේ "නෂ්ඨකාමය" කියන්නේ ඒකටයි කියලයි.ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
වල්කම තිබ්බට කමක් නැහැ තමන්ගේ කෙල්ලට /ගෑනිට
ගුණදාස අමරසේකර.. "නිසඳැස සිංහල කවි කෙතෙහි බිහි වූ වල් පැළෑටියක්" කිය කියා නිගරු කර කර නිසදැස් ම ලිව්ව ගුණදාස අමරසේකර නේද. එතුමාගේ ප්‍රතිභා ශක්තිය විශිෂ්ඨයි. හැබැයි බුද්ධි ශක්තියේ නම් පොඩි පරහක් තියෙනවා මයේ හිතේ.ගුණදාස අමරසේකර මහත්තයා නම් කිව්වේ "නෂ්ඨකාමය" කියන්නේ ඒකටයි කියලයි.
ඕක ලීව සුනිල් ආරියරත්ත අදටත් තනිකඩයි.ඕක කීව නන්දා මාලිනීගෙ මිනිහා තමන්ගෙ ක්ලාස් ආව කෙල්ලෙක් එක්ක පැනල ගියා.ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්යයි. - මහාචාර්ය සුනිල් ආරියරත්න නම් කිව්වේ එහෙමයි.
එයින් පෙනීයන්නේ ප්‍රේමය යැයි යමක් නොපවතින බවයි.ඕක ලීව සුනිල් ආරියරත්ත අදටත් තනිකඩයි.ඕක කීව නන්දා මාලිනීගෙ මිනිහා තමන්ගෙ ක්ලාස් ආව කෙල්ලෙක් එක්ක පැනල ගියා.