Physiotherapy, Medical laboratory Science, Radiography, Pharmacy Degrees

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Me degrees karapu aya ,
    me jobs karana kattiya,
    me fields gana danna kattiya innawanm podi help ekak dennako ,

    Campus yanna thoraganna mewain monawada honda kiyala adahasak ganna oone.

    monawahari ekak gana dannawanm poddak kiyannako pls.
    adumagaane average salary ekak ganawath .
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,543
    22,659
    113
    අම්බකිස්ස
    ඕවා රජයේ ජොබ් වලට ගන්න අය නැති නිසා හදපු ඩිග්‍රී.ආර්ට් වගේ ඩිග්‍රිය තියන්වා ජොබ් නෑ ටයිප් නෙමෙයි.රජයේ ජොබ් එක ශුවර්.ෆිසියෝ පට්ට.ඩොක්ටර් කියලමයි කියන්නෙත ලංකාවේ අය.හොදට හම්බෙනවා.ප්‍රයිවට් කරන්න පුලුවන්.වයසක අයට ඇවිදින්න,ඇක්සිඩන්ට් වුන අයට එහෙම ඇවිදින්න එහෙම පුරුදු කරන එකේ ඉන්දලා ක්‍රීකඩයෝ වෙනකල් ඉන්නවා.කාර් එකක් නන් දෙන්නේ නැද්ද කොහෙද...mlt කියන්නේ රජයේ තියෙන ලැබ් වලට වැඩ ව්ලට ගන්න අය.ඔය MRI එක්‍රෙ ඉන්දලා ලොකු ඉස්පිරිතාල්වල තියන ලැබ්ස් වලට ගන්නවා.නවලෝක වගේ හොස්පිටල් වල pp කරන්නත් පුලුවන් ලැබ් වල..පඩි හොදයි.තමන්ට දැනුම තියෙන නිසා තමන්ගෙම ව්යාපාරයක් විදිහට සයිඩ් එකෙන් ලැබ් එකක් එහෙම කරන් යන්නත පුලුවන්..රේඩියොක්ග්‍රැපි කියන්නෙ ඉතිං x ray,ct scan වගේ ඒවා.පඩි නන් හොදයි,යම් අවදානමක් තියෙනවා,විකිරණ නිසා.මේක දැන් නන් ගොඩක්ම අඩුයි.නමුත නැත්තේ නැත.ෆාර්මසි නන් හොදයි තව ඩිග්‍රිවලින් එන්න පුලුවන්.spc වගේ එහෙම නන් යන්න ගොඩක් අමාරුයි.පඩි හොදම හොදයි. මම අනුමත කරන්නේ ෆිසියෝ,mlt,pharmcy,radiography කියලා...සත්තුන්ට ආදරෙයි නන් vet දාන්න.ඕනිම සතෙක්ට එක වගේ ආදරේ කරන්න ඕනි හැබැයි...සුබ පතන්වා කොල්ලට.
     
    • Love
    Reactions: Didy

    Elakiri thanks 👍 👍

    Mata gov uni yanna madi wei wage Kdu daanna baluwe eeke thiyenne oowa thamai