A'L කරාද...? Degree එකක් කරනවද...?

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :cool:@ migara .. sliit eke den engineering degrees gena gena poddak :cool:wistharayak denna .. meeta kalin thread eka kiyewwama 2011 withara ... sliit eken den eng degres ugc iesl approved ne kiyala dekka. den kohomda?thathwe wenas welada bro....

    digatama approved ... no awul
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf

    අනිත් ප්‍රධාන විෂයධාරාව ඉංජිනේරු.

    බොහෝ ආයතන දැන් BSc.Eng, BTech.Eng, Honurs.Eng ලෙස විවිධ උපාධි පිරිනමනවා,

    ඒත් මෙම පාඨමාලා සම්පූර්ණ කලොත් ඉදිරියේදී ඔබට කවදාවත් "ලංකාවේ කිසිම ආයතනයක් ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක් කරන්න නොලැබේ"
    යන්න හොඳින් මතක තබාගන්න.

    එයට හේතුව

    IESL-Institution of Engineers, Sri Lanka,

    හි සාමාජිකත්වය ඔබට නොලැබීමයි. තවද IESL Engineer කෙනෙක් එසේ නැති අයෙක්ව තමන් ලඟට රැකියාවකට ගන්නේ නෑ. ඒක ප්‍රසිද්ධ රහසක්.;)

    IESL Approved Courses සඳහා මෙය බලන්න

    :yes::yes::yes::yes::yes:
    හරියටම හරි
    උන්ට අන්තිමේදී ලැබෙන්නේ cloak එකයි අර තොප්පියි විතරයි
    හැබැයි Engineer Jobs හම්බ වෙන්නේ නැහැ කියන්නේ කොහොමද උඹ ඇයි ඔය යස අගේට දෙන්නේAssistant engineer කියල sorry sorry (Engineer assistant )කියල හැබැයි අපිට ඒ කට්ටිය කියන්නේ assistant engineer කියල

    samahara ayathana wala witharai assistant engineer widihata hamadama hira wenne... godak ayathana wala ihalatama yanna puluwan without iesl and ugc
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ලංකාවේ දෙනවානේ:rofl: ඒකනේ මේ ප්‍රශ්නේ...
    institute ඔක්කොම කරන්නේ වෙන රටකින් certified degree එකක් දෙනවා, ඒවා මෙහෙ valid නෑ:oo:

    mehe valid na kiyala kawuda yako kiyanne ? mehe kee denek rassa karanwada oya certificate eken... ponna katha kiyawanna epa irisiyawata
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    mchn institute ekakin denne degree ekak newei....mokada lankawe degree ekak denna hakiyaawa thiyenne goverment uni walata witharai...
    institute waln denne certificate ekak....(like diploma,...etc)
    eg-: institute of chemistry do not giv u a degree

    ane huththo ... example ekak hatiyata icbt ganin ... eyala uk degree eka offer karanawa... sunderland ... mehe inna lamai sunderland matirials use karala ... lankawe lecturesla gen igenagena ...sunderland lamai liyana exam ekama liyanawa... eyalata sunderland degree eka labenawa pass wunoth... with IET
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    UGC approve වෙන්න පුළුවන් Engineer Programme එකක් නම් IESL Approve එකත් ඕනා. ඒක නම් ශුවර් එකටම නෑ කියලා දන්නවා

    ugc approved wuna paliyata IESL denne na... mokada iesl denne 4 years degree walata... 3 years degree ugc approved ewa thiyenawa... namuth ewata iesl eke denne affitiate memberhip
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :dull: haffa ! mata athule ekek kiwwa neh UGC approved kiyala :/
    godak aya EE karanawath ekka :rolleyes:
    anyway thx !
    rep+ :)

    me elekiri eke inna manasika asahana karayingen upades ganan epa... un irisiyawata na na na na kiyanawa... namuth hoyala balanna... approved eka labila thiyenne
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    උඹේ thread එකේ ගොඩක් කරුණු වැරදි !!

    ඇත්තම කියනව නම් govenment uni යන අය ඉරිසියයි privet uni එක්ක ..

    එයාල මෙතන කියනවා IESL නැතිව බෑ ,,, ugc නැතිව බෑ කියල ..

    නමුත් යතාර්ථය එක නෙවේ

    ලංකාවේ ඕන තරම් ඉන්නවා IESL UGC නැතිව රැකියා වල කිසිම ගැටලුවකින් තොරව රැකියා වල යෙදිළ ඉන්න පුද්ගලයෝ ...

    AL පවා නැතිව engineer විදිහට වැඩ කරන අය ඉන්නවා ...

    මේ ඉන්න govenment පප්පල බොරුවට අරක නෑ මේක නෑ කියල තරුණ පරම්පරාව නොමග යවනවා ... හරිම කනගාටුයි !!

    අහු වෙන්න එපා
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    SLIIT එකේ දැනට ඉගෙන ගන්න student කෙනෙක් විදිහට පහත සදහන් දේවල් ඉතා වගකීමෙන් කියමි.
    BEng Electronics Engineering (SHU) - 3 years
    BEng Computer Systems Engineering (Curtin) - 4 years
    යන Degree වලට IESL නැත. UGC නැත.
    එහෙත් අලුතින් පටන් ගෙන ඇති
    BSc(Eng) degrees (SLIIT) - 4 years
    degree වලට UGC ඇත. එහෙත් තවමත් IESL හිමිවී නැත.
    ඉදිරියේදී IESL නොගත්තොත් Degree එකට පැවැත්මක් නැති බැවින්, මේවනවිට IESL ගැනීමට SLIIT එක දන්නා සෙල්ලන් සියල්ල දමමින් සිටී.

    මම දන්නා පරිදි SLIIT එක විසින් BEng Electronics Engineering (SHU) නැවැත්වීමට යයි. අවුරුදු 3ක Degree එකක් බැවින් එය ලංකාවට නොගැලපෙන බව ඔවුන් තීරණය කර ඇත. කොහොමටත් මේපාර අලුත් batch එකට ළමයින් 20 වත් නැත.

    IESL and UGC Degree එකක ගුණාත්මක භාවය නිරුපණය කරන සාධක බව මගේ අදහසයි. ඒවා අවශ්‍ය නොවේ යැයි යමෙක් පවසනවානම්, තමන් වටින පුද්ගලයෙකු බව Industry එකට කීමට ඔහුට වෙනත් දේ තිබිය යුතුය.
    Ex: Projects, Winning national/ international competitions.
    අනිත් කරුණ නම් SLIIT එක තුල වඩාත් විනෝදයට බර පරිසරයක් ඇති බැවින්, වැඩක් කර ගැනීම හුදෙක් තමා සතු කර්තව්‍යක් වේ. බුල ගැසීම සදහා යොමුවීමට ඉතා වැඩි ඉඩක් පවති. කරුණාකර ඒගැනත් සිතා, වියදම් කරන්නේ ඔබගේ සල්ලි නොව, දෙමාපියන් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි බව ඔලුවේ තබාගෙන, SLIIT ඒම වැඩ යෝග්‍ය වේ. එසේ නොසිතා, කෙල වී, Degree එක පමණක් ඇති, කිසිදු දැනුමක් නැති පුද්ගලයන් Job නැතිව උඩ බලන් සිටීම මේ දවස් වල සුලබ දසුනකි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :lol: IESL , UGC(sri lanka ) approve ganne mokatada ban auz degree walin curtin eken EAust , IEEE-ACM wala standard walata misak
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    :lol: IESL , UGC(sri lanka ) approve ganne mokatada ban auz degree walin curtin eken EAust , IEEE-ACM wala standard walata misak

    :rolleyes: අපිත් ඔහොම හිතල තමා මල්ලි හිත හදාගත්තේ ඉස්සර. industry ගිහින් බලහන්කො.
    Anyway good luck !
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    onna puthala BCS eke HEQ karana unta UGC eken approved karala thiyenne....eka nisa baya nathi wa karala wadidurata MSc ekath karanna puluwan lankawe uni ekakama....

    Good luck...!!!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :rolleyes: අපිත් ඔහොම හිතල තමා මල්ලි හිත හදාගත්තේ ඉස්සර. industry ගිහින් බලහන්කො.
    Anyway good luck !

    oya inna industry eka nam danne nha, mama highlight karala thina eka balanna Computer Systems Engineering :P
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේ පාර උසස් පෙළ කරලා ගෙදර ඉන්න නංගිලාට මල්ලිලාට නොමඟ නොගිහින් අර ජාවා කඩේ වගේ හොර ගුහාවල් වලට අසු නොවි විධිමත් තීරණ අරගෙන තමන්ගෙ උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්න මේ ත්‍රඩ් එකෙ කරුණු වැදගත් කියා සිතමී.ඒක නිසා බම්ප්.

    මෙ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ අපි ඒ ලෙව්වල් කරපු කාලේ.ඒ කාලෙ දැක්කා නම් වැරදිච්ච ගොඩක් තැන් හදා ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: migaramk