මේකෙ සිංහල තේරුම මොකක්ද බන්..:oo:

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    "no sun burn at all"

    ?????????:oo:


    p.s. - educational achievement එකකට එක්කෙනෙක් reply එක විදිහට ඕක එව්වේ.. "no sun burn at all btw congratulations" කියලා..
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,208
    113
    අව්ව පිළිස්සීමක් නැත

    avva piḷissīmak næta
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    "no sun burn at all(No sunshine at all). It might rain today. what the fuck man"

    ?????????:oo:

    "කිසිම අවුවක් නෑ. අද වහින්න පුළුවන්. මොන හුත්තක්ද මිනිහෝ."
    (මේකෙ මෙහෙම තේරුමක් ගන්න බැරිද ?)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අව්ව පිළිස්සීමක් නැත

    avva piḷissīmak næta
    uba oya google translate ekkne dla thynne.. mma ahnne mehem phrase ekkk therum mkkd kyl...



    "කිසිම අවුවක් නෑ. අද වහින්න පුළුවන්. මොන හුත්තක්ද මිනිහෝ."
    (මේකෙ මෙහෙම තේරුමක් ගන්න බැරිද ?)
    educational achievement එකකට එක්කෙනෙක් reply එක විදිහට ඕක එව්වේ..

    "no sun burn at all btw congratulations" ඔන්න ඔහොම එව්වේ බන්....:oo:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,909
    113
    126
    Hogwarts
    uba oya google translate ekkne dla thynne.. mma ahnne mehem phrase ekkk therum mkkd kyl...




    educational achievement එකකට එක්කෙනෙක් reply එක විදිහට ඕක එව්වේ..

    "no sun burn at all btw congratulations" ඔන්න ඔහොම එව්වේ බන්....:oo:
    Ewwwa ekagenma ahapanko..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වැඩකට ඇති ජයග්‍රහනයක් නෙවෙයි මොනවා උනත් සුභපැතුම් වගේ එකක් කියලා මට හිතෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Customer කෙනෙක් ඒවපු Reply එකක් නේද 🤩
    අවුවට skin එක පිච්ඡේන්නේම නැහැ . කොහොම හරි එකට ස්තූතියි වගේ තමා අදහස
    No sun burn at all , buy the way congratulations
     
    Last edited:
    • Haha
    Reactions: Venom_x

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මොකද්ද ඇචීව්මන්ට් එක කිව්වොත් හිතා ගන්න පුළුවන් මීනින් එක