හුදෙකලාවෙන් මන් වැහිල බන්.

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වෙසක් එකට ඇරලා තියන්නෙ ඇයි බන්?මෝඩ වැඩක් නේද?
    ඒ උණාට මට නම් බකට් එකක්වත් බැරි උණා. ගැස් එක ඉවර උණොත් කියල ඒකට සල්ලි තියාගත්තා. මන් ගෙදර ගියේ නෑ ඒ ළග පාත ඒරියා එකක් කලින් හුදකලා කරලා තිබුණ නිසා. ගෙදරිනුත් එන්න එපා කියනව.එහෙට වැඩිය බෝඩිම ආරක්ෂිතයි මොකද කාත එක්කවත් වැඩිය ආශ්‍රය වෙන්නෙ නැති නිසා.ඒත් දුකයි බන් 24 මගෙ birthday එක.:sorry::sorry: කේක් කෑල්ලක්වත් කන්න වෙන් නෑ. ගෙදර අය නැතුව හුදෙකලා වෙලා :sorry::sorry:
    a478b257b5eaec229fde2910d8c40a7c.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිත හදාගනින් කොල්ලෝ. අවසන් ගෞරව නැතුව අවසන් ගමන් යන මිනිස්සු ඉන්න මේ කාලේ උබට කේක් එකක් නැතුව උපන්නේ සමරන්න බැරි කමක් නැහැනේ මචෝ . අනිත් එක උබ උපන්දිනේ සමරන්න ඕන කේක් කපලා නෙවෙයි. උබට උපත දීපු අම්මට පිංදීලා. Anyway උබට කිරියේ අපි හැමෝම සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා. උබට උබ එක්ක තනිවෙන්න අවස්ථාවක්‌ ලැබිච්ච මේ උපන්දිනේ සතුටින් ගත කරන්න උත්සහ කරපන්. සමහර විට අපිට තියෙන්නේ මේ මොහොත විතරක් වෙන්නත් පුළුවන් 🍰🍰🍰
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    yako mama cake nokapu birthday kochchara thiynwa da ?? uba maara baduwak ne
    මාත් කේක් කාලා නෑ බන් ගොඩක් බර්ත්ඩේවල. ඒත් මොනවා හරි විශේෂ දෙයක් එදාට කාලා තියෙනව. මේ පාර මුකුත් නෑ.
    බර්ත්ඩේ එකට කන කේක් කෑල්ල උණත් දැනෙන්නෙ මට උබලට වගේ විශ් කරන්න අය නෑ බන්. ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවොත් දැන් එකෙක්වත් නෑ. මන් බුකියෙ එහෙමත් නැති නිසා කාටවත් මතක් වෙන්නෙත් නෑ :sorry::sorry::sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මාත් කේක් කාලා නෑ බන් ගොඩක් බර්ත්ඩේවල. ඒත් මොනවා හරි විශේෂ දෙයක් එදාට කාලා තියෙනව. මේ පාර මුකුත් නෑ.
    බර්ත්ඩේ එකට කන කේක් කෑල්ල උණත් දැනෙන්නෙ මට උබලට වගේ විශ් කරන්න අය නෑ බන්. ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවොත් දැන් එකෙක්වත් නෑ. මන් බුකියෙ එහෙමත් නැති නිසා කාටවත් මතක් වෙන්නෙත් නෑ :sorry::sorry::sorry:
    අපි බර්ත්ඩේ එක ලං වෙද්දී බුකියේ බර්ත්ඩේ එක හයිඩ් කරනවා. මට නම් මල වදයක් විශ් කරන එක.
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83
    මාත් කේක් කාලා නෑ බන් ගොඩක් බර්ත්ඩේවල. ඒත් මොනවා හරි විශේෂ දෙයක් එදාට කාලා තියෙනව. මේ පාර මුකුත් නෑ.
    බර්ත්ඩේ එකට කන කේක් කෑල්ල උණත් දැනෙන්නෙ මට උබලට වගේ විශ් කරන්න අය නෑ බන්. ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවොත් දැන් එකෙක්වත් නෑ. මන් බුකියෙ එහෙමත් නැති නිසා කාටවත් මතක් වෙන්නෙත් නෑ :sorry::sorry::sorry:

    mn oya birthday eka kaleka idan public penna dalath naha fb wala ehema habay gedara aya edata wish karaddi sathutak tynawa eda spcial kyla
    but ekaprak gedara ayatath amathaka una mage bd eka
    eda idan mn oka dn wadya care karanne naha
    get used to it issarahatah ohoma thamay life eka owa ochcra htnna epa specially me kale nm