වෙසක් එකට ඇරලා තියන්නෙ ඇයි බන්?මෝඩ වැඩක් නේද?
ඒ උණාට මට නම් බකට් එකක්වත් බැරි උණා. ගැස් එක ඉවර උණොත් කියල ඒකට සල්ලි තියාගත්තා. මන් ගෙදර ගියේ නෑ ඒ ළග පාත ඒරියා එකක් කලින් හුදකලා කරලා තිබුණ නිසා. ගෙදරිනුත් එන්න එපා කියනව.එහෙට වැඩිය බෝඩිම ආරක්ෂිතයි මොකද කාත එක්කවත් වැඩිය ආශ්‍රය වෙන්නෙ නැති නිසා.ඒත් දුකයි බන් 24 මගෙ birthday එක.
කේක් කෑල්ලක්වත් කන්න වෙන් නෑ. ගෙදර අය නැතුව හුදෙකලා වෙලා 