ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න අය මේක ඕන තරම් ඉන්නවනේ. ඒ කෙනෙක් කියන්නකෝ ජොබ් එකට ඉගෙනගන්න එකයි ඔයාලා කොහොමද බැලන්ස් කරගන්නේ? එහෙම නැත්නම් කැම්පස් වගේ ඉන්න කෙනෙක්නම් කැම්පස් එකේ වැඩයි ෆයිවර් වගේ දෙයක් කරනවානම් එකේ ඒවයි බැලන්ස් කරගන්නේ කොහොමද?
කාරණාව මේකයි. මං ෆුල් ටයිම් ඔන්ලයින් වැඩ කරන්නේ. මට අලුත් ස්කිල් එකක් හදාගන්න උවමනා කරලා තියෙනවා. ඒත් මට වැඩ කරන එකයි ඉගෙනගන්න එකයි බැලන්ස් කරගන්න බෑ. මන් මොකක් හරි වරදක් කරනවා. ස්ට්රෙස් එක වැඩි උනොත් ඔක්කොම පැත්තක දාලා ෆිල්ම් බලන පුරුදකුත් මට තියේ.