Multi-tasking

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න අය මේක ඕන තරම් ඉන්නවනේ. ඒ කෙනෙක් කියන්නකෝ ජොබ් එකට ඉගෙනගන්න එකයි ඔයාලා කොහොමද බැලන්ස් කරගන්නේ? එහෙම නැත්නම් කැම්පස් වගේ ඉන්න කෙනෙක්නම් කැම්පස් එකේ වැඩයි ෆයිවර් වගේ දෙයක් කරනවානම් එකේ ඒවයි බැලන්ස් කරගන්නේ කොහොමද?

    කාරණාව මේකයි. මං ෆුල් ටයිම් ඔන්ලයින් වැඩ කරන්නේ. මට අලුත් ස්කිල් එකක් හදාගන්න උවමනා කරලා තියෙනවා. ඒත් මට වැඩ කරන එකයි ඉගෙනගන්න එකයි බැලන්ස් කරගන්න බෑ. මන් මොකක් හරි වරදක් කරනවා. ස්ට්‍රෙස් එක වැඩි උනොත් ඔක්කොම පැත්තක දාලා ෆිල්ම් බලන පුරුදකුත් මට තියේ. 😔
     
    • Like
    Reactions: salitha22

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ජොබ් එකක් කරන ගමන් ඉගෙනගන්න අය මේක ඕන තරම් ඉන්නවනේ. ඒ කෙනෙක් කියන්නකෝ ජොබ් එකට ඉගෙනගන්න එකයි ඔයාලා කොහොමද බැලන්ස් කරගන්නේ? එහෙම නැත්නම් කැම්පස් වගේ ඉන්න කෙනෙක්නම් කැම්පස් එකේ වැඩයි ෆයිවර් වගේ දෙයක් කරනවානම් එකේ ඒවයි බැලන්ස් කරගන්නේ කොහොමද?

    කාරණාව මේකයි. මං ෆුල් ටයිම් ඔන්ලයින් වැඩ කරන්නේ. මට අලුත් ස්කිල් එකක් හදාගන්න උවමනා කරලා තියෙනවා. ඒත් මට වැඩ කරන එකයි ඉගෙනගන්න එකයි බැලන්ස් කරගන්න බෑ. මන් මොකක් හරි වරදක් කරනවා. ස්ට්‍රෙස් එක වැඩි උනොත් ඔක්කොම පැත්තක දාලා ෆිල්ම් බලන පුරුදකුත් මට තියේ. 😔
    Ubata Online wada karanna ba bn.. ohoma stress enawanam..

    Anika serama dala podi ekek wage film balanawanm kohomath mewa karanna ba
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    Increase the efficiency
    Stick to a time table

    This is how i do
    ටයිම් ටේබල් එකක්ට වැඩ කරා කියමුකෝ. එතකොට මචං ෆැමිලි ලයිෆ් එක බැලන්ස් කරන එකයි ටයිම් ටේබල් එකට වැඩ කරන එකයි ප්‍රැටිකල් ද?
    Job (Non IT) + BIT
    Ehema stress ekak nam na, mge hobby eka programming nisa BIT intersting.
    සාමාන්‍යයෙන් දවසට පැය කියක් programming කරනවද
    nidiyana time adu karanna.
    නිදියන ටයිම් නම් මගේ කොහොමත් අවුල් වෙලා තියෙන්නේ. 😐 පෝස්ට් එක දාලා තියෙන වේලාව බලපන්. එතකොට තමා වැඩ ඉවර වෙලා නිදියෑවේ.
     
    • Wow
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ටයිම් ටේබල් එකකට වැඩ කරන්න .වැඩ වේලාසන ඉවරකරලා නිදාගන්න .උදේ නැගිටලා ගෙදර ය එක්ක ඉදල වැඩ ටික පටන් ගන්න .

    දැන් වයිෆ් මුකුත් කිව්වේ නැති උනාට පස්සේ පස්සේ උබට අනම් මනම් කියයි .උබ ඔහොම නිදි මරණ එකෙන් උබටමයි හොද නැත්තේ ,ඕනේ නම් තව අව් රුදු 5 අදි .ඊට පස්සේ ලෙඩ තමා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    ටයිම් ටේබල් එකක්ට වැඩ කරා කියමුකෝ. එතකොට මචං ෆැමිලි ලයිෆ් එක බැලන්ස් කරන එකයි ටයිම් ටේබල් එකට වැඩ කරන එකයි ප්‍රැටිකල් ද?

    සාමාන්‍යයෙන් දවසට පැය කියක් programming කරනවද

    නිදියන ටයිම් නම් මගේ කොහොමත් අවුල් වෙලා තියෙන්නේ. 😐 පෝස්ට් එක දාලා තියෙන වේලාව බලපන්. එතකොට තමා වැඩ ඉවර වෙලා නිදියෑවේ.

    උබට ලමයි එහෙමත් ඉන්නවද
     
    • Sad
    Reactions: kavindutim1995

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    කලබලේ තමයි අවුල.. ඕක නැත්නම් ඕන තරම් වෙලා තියනව මනුස්සයෙක්ට
    ඉගෙන ගන්න එකත් දවසට පැයක් විතරක් එකපාර එක දෙයක් කරන්න. එකදිගට කරන එකයි වැදගත්. දවසට පැය ගානේ මාසයක් කියන්නේ පැය 30ක් අලුත් sub එකක් ඉගෙන ගෙන. හැබැයි ගොඩක් උන් පටන් ගන්නවා අනිත් වැඩත් පැත්තකින් තියල. අන්තිමට දවසක් දෙකක් අනිත් වැඩ පාඩු කරගෙන ඉගෙන ගන්නවා කියල කරල, ඊලග දවස් ටිකේ පාඩු කරගත්ත වැඩ කලබලෙන් කරනවා. ටිකක් කල් ගියාම මතක් වෙන්නේ මොනවද දෙයක් ඉගෙන ගන්න පටන් ගත්ත නේ කියල. මතක නෑ .. අයිත පටන් ගන්නවා මුල ඉදන් ඉතින්. 🥴
     
    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    ටයිම් ටේබල් එකකට වැඩ කරන්න .වැඩ වේලාසන ඉවරකරලා නිදාගන්න .උදේ නැගිටලා ගෙදර ය එක්ක ඉදල වැඩ ටික පටන් ගන්න .

    දැන් වයිෆ් මුකුත් කිව්වේ නැති උනාට පස්සේ පස්සේ උබට අනම් මනම් කියයි .උබ ඔහොම නිදි මරණ එකෙන් උබටමයි හොද නැත්තේ ,ඕනේ නම් තව අව් රුදු 5 අදි .ඊට පස්සේ ලෙඩ තමා
    මං බැදලා නෑ බං තාම. නිදි මරණ එක තමා අවුල. දැන් ඒක හුරු වෙලා ඒ ටයිම් එක එනකන් නින්ද යන් නැති සීන් එකක් තියෙන්නේ.
    උබට ලමයි එහෙමත් ඉන්නවද
    මං බැදලා නෑ මචං.
    wada karanakota / gedarin eliyedi program krna app eke logic eka hithanwa. gedradi free unama eka code walata harowa. ehema time ekak kiyanna be , max 4 to 5 hours
    තැන්ක්ස් බ්‍රෝ. 😍
    කලබලේ තමයි අවුල.. ඕක නැත්නම් ඕන තරම් වෙලා තියනව මනුස්සයෙක්ට
    ඉගෙන ගන්න එකත් දවසට පැයක් විතරක් එකපාර එක දෙයක් කරන්න. එකදිගට කරන එකයි වැදගත්. දවසට පැය ගානේ මාසයක් කියන්නේ පැය 30ක් අලුත් sub එකක් ඉගෙන ගෙන. හැබැයි ගොඩක් උන් පටන් ගන්නවා අනිත් වැඩත් පැත්තකින් තියල. අන්තිමට දවසක් දෙකක් අනිත් වැඩ පාඩු කරගෙන ඉගෙන ගන්නවා කියල කරල, ඊලග දවස් ටිකේ පාඩු කරගත්ත වැඩ කලබලෙන් කරනවා. ටිකක් කල් ගියාම මතක් වෙන්නේ මොනවද දෙයක් ඉගෙන ගන්න පටන් ගත්ත නේ කියල. මතක නෑ .. අයිත පටන් ගන්නවා මුල ඉදන් ඉතින්. 🥴
    ඕක තමා වෙලා තියෙන්නේ මටත් 😔
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Online work karanawanan Hourly Rate nan karanne, Straight work karanna 4,5 Hours wage. Wada karana gaman wena wena ewa klaranna giyoth sahenna time waste wenawa. Puluwan tharan karana wade eka digata karanna try karanna. Distract karaganna epa atharamaga.
     
    • Like
    Reactions: Solo Rider