මචන් මට පොඩ්ඩක් කියපන්කො මේ යන හැටියට USDT වගේ කොයින් එකකට කිසිම බලපෑමක් වෙන්නෙ නැද්ද. මට දැන් යන හැටියට USDT තියාගෙන ඉන්නත් බයයි


usdt uth down ban. coingecko balapan @ around 0.89මචන් මට පොඩ්ඩක් කියපන්කො මේ යන හැටියට USDT වගේ කොයින් එකකට කිසිම බලපෑමක් වෙන්නෙ නැද්ද. මට දැන් යන හැටියට USDT තියාගෙන ඉන්නත් බයයි
dip eka buy karanna fiat thiyenna onene ban lol



මේ චාර්ට් එක මෙතන දැම්මේ ඇයි කියලා තේරෙන්නේ මොලේ තියෙන අයට පමණයි...
මේ චාර්ට් එක මෙතන දැම්මේ ඇයි කියලා තේරෙන්නේ මොලේ තියෙන අයට පමණයි...
ඔය නම් ආතල් එකට දාන ඒවා වෙන්න ඇති. කලින් burger king ද කොහේදෝ ඔහොම joke twite එකක් දැම්මේ crypto accept කරනවා කියල.Sira seen ekak da?
cryptocurrency thama inne speculatio period ekaka. ekai ochchara volatility ekak thiyenne. thawa aurudu 10kin withara ohoma volatile wei kiyala hithanne behe.mage ate tina btc dila baduvak gattama a baduva tina kenage atata btc me vidihata price move vela down unama patta paduvakne ban venne a nisa company kemathi veida mehema currncy akak tama ganudenu valata yoda ganna meva terenakota btc fail currnct aka vei vage