Your Internet Browser

I’m using

  • Firefox

    Votes: 17 21.0%
  • Chrome

    Votes: 44 54.3%
  • Safari

    Votes: 5 6.2%
  • Edge

    Votes: 6 7.4%
  • Opera

    Votes: 4 4.9%
  • Other

    Votes: 5 6.2%

  • Total voters
    81

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    firefox
    reason : security and privacy
    (අපේ ගමේ computer lab එකේ පාවිච්චියට අපේ පරිගණක විශේෂඥවරු අනුමත කළ එකම internet browser එක)
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉස්සර firefox වලින් තොර ලෝකයක් නෑ.
    brave එක use කරා අවුරුද්දක් එකහමාරක්..
    දැන් Edge එකට මාරු උනා.
    brave එකත් පට්ට. ඒත් edge එක දැන් සුපිරි.
    memory management හොදටම කරන්නෙ edge.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,517
    2
    54,019
    113
    Chrome in one display and Firefox in the other

    I prefer Firefox though because it's way more customizable (Eg: Changing cache size and location) than Chrome.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,422
    5,952
    113
    firefox... tab 50k unath open karagena wada karanna puluwan...eakata chorome tab 10k withara open karapu gaman proceser fan eka patan gannawa huuum gala...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    කම්පියුටරෙ ගත්ත මුල්ම කාලෙ ඉඳන් ෆයර්ෆොක්ස් තමා .
    මට මතකයි ඒ කාලෙ පරිඝනක පත්තරෙ ගියා අර්ටිකල් එකක් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක ගිනස් වාර්තාවකුත් තිබ්බා ඩවුන්ලෝඩ්ස් වලින් .

    ඉතිං එදා ඉඳන් සෙට් උනෙ ෆයර්ෆොක්ස් ම තමා .
    ගූගල් ක්‍රොම් එක පාවිච්චි නොකළෙමත් නැහැ .
    එත් ෆයර්ෆොක්ස් ම තමා තාමත් හුරු.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නෙ. මම එදිනෙදා වැඩ කරන ටූල්ස් හොදට වැඩ කරන නිසා (උදා: Google Ads, Facebook Ads) සහ ෆාස්ට් නිසා.

    තව Firefox Developer Edition, Firefox, Vivaldi, Maxthon Nitro යූස් කරනවා. :rolleyes:

    @Maxthon Nitro@ පට්ටම ෆාස්ට්. ට්‍රයි කරලා බලහල්ලා.

    https://www.maxthon.com/nitro/static.html
     
    • Like
    Reactions: hodakolla