කම්පියුටරෙ ගත්ත මුල්ම කාලෙ ඉඳන් ෆයර්ෆොක්ස් තමා .
මට මතකයි ඒ කාලෙ පරිඝනක පත්තරෙ ගියා අර්ටිකල් එකක් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක ගිනස් වාර්තාවකුත් තිබ්බා ඩවුන්ලෝඩ්ස් වලින් .
ඉතිං එදා ඉඳන් සෙට් උනෙ ෆයර්ෆොක්ස් ම තමා .
ගූගල් ක්‍රොම් එක පාවිච්චි නොකළෙමත් නැහැ .
එත් ෆයර්ෆොක්ස් ම තමා තාමත් හුරු.