Black fungus new covid effect 😰😰💔

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,729
    2,248
    113
    මේ ඉන්දියාවේ නවතම තත්වේ කෝවිඩ් වෙළඳිලා සුවවෙචච කට්ටියට අලුත් බ්ලැක් ෆන්ගස බැක්ටීරියාව edhila තත්වය සොම්බි පැත්තට එරෙන්න line ඒකක් තියෙන්නේ ,
    මේ උත්තල ජීවිත එක්ක සෙල්ලම් කරනවා😰😰😰


    20210522_140714~2.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    Mona labbada bn me dan wenne.. Ane manda bn.
    White fungus ekakuth thiyenawa.

    මේ වෙන්නෙ mutate වෙන එකේ අතුරු ප්‍රතිඵල වෙන්න ඕන.

    ලංකාවෙත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ උද්දච්ච ආමි කාරයො ටිකක් දොස්තරලගෙයි, වසංගත වේදීන්ගෙයි නොදන්න වැඩ කරන්න ගිහින්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ වෙන්නෙ mutate වෙන එකේ අතුරු ප්‍රතිඵල වෙන්න ඕන.

    ලංකාවෙත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ උද්දච්ච ආමි කාරයො ටිකක් දොස්තරලගෙයි, වසංගත වේදීන්ගෙයි නොදන්න වැඩ කරන්න ගිහින්.

    Kiyala wadak na bn... katada mewa kiyanne.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Fungus ekak nam bacteria ekak une kohomada yak

    man kiyawapu widihata ooka wenne covid walata treat karanna dena steriods walata already body eke thiyena fungus growth eka rapidly increase wunama kiyala...

    indian ewun ge oya wage fungus thiyna eka pudumayak newei ne
    Eka meheta enna unath puluwan neda? Fungus bo wenawa ne?
    ------ Post added on May 22, 2021 at 2:47 PM
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,152
    870
    113
    ----- Hill City ----
    https://www.bbc.com/news/world-asia-india-57027829

    Fungus ekak nam bacteria ekak une kohomada yak


    Eka meheta enna unath puluwan neda? Fungus bo wenawa ne?
    ------ Post added on May 22, 2021 at 2:47 PM
    https://www.bbc.com/news/world-asia-india-57027829

    "Doctors believe mucormycosis, which has an overall mortality rate of 50%, may be being triggered by the use of steroids, a life-saving treatment for severe and critically ill Covid-19 patients.
    Steroids reduce inflammation in the lungs for Covid-19 and appear to help stop some of the damage that can happen when the body's immune system goes into overdrive to fight off coronavirus. But they also reduce immunity and push up blood sugar levels in both diabetics and non-diabetic Covid-19 patients.
    It's thought that this drop in immunity could be triggering these cases of mucormycosis."
    ------ Post added on May 22, 2021 at 3:02 PM