මේ ඉන්දියාවේ නවතම තත්වේ කෝවිඩ් වෙළඳිලා සුවවෙචච කට්ටියට අලුත් බ්ලැක් ෆන්ගස බැක්ටීරියාව edhila තත්වය සොම්බි පැත්තට එරෙන්න line ඒකක් තියෙන්නේ ,
මේ උත්තල ජීවිත එක්ක සෙල්ලම් කරනවා


මේ උත්තල ජීවිත එක්ක සෙල්ලම් කරනවා
Mona labbada bn me dan wenne.. Ane manda bn.
White fungus ekakuth thiyenawa.
මහාමාරියටකළු මරණය කියන්නෙ ඕකට වෙන්න අැති.
මේ වෙන්නෙ mutate වෙන එකේ අතුරු ප්‍රතිඵල වෙන්න ඕන.
ලංකාවෙත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ උද්දච්ච ආමි කාරයො ටිකක් දොස්තරලගෙයි, වසංගත වේදීන්ගෙයි නොදන්න වැඩ කරන්න ගිහින්.
බ්ලැක් ඩෙත් කියන්නෙ මහාමාරියාවටකළු මරණය කියන්නෙ ඕකට වෙන්න අැති.
Eka meheta enna unath puluwan neda? Fungus bo wenawa ne?man kiyawapu widihata ooka wenne covid walata treat karanna dena steriods walata already body eke thiyena fungus growth eka rapidly increase wunama kiyala...
indian ewun ge oya wage fungus thiyna eka pudumayak newei ne
https://www.bbc.com/news/world-asia-india-57027829Fungus ekak nam bacteria ekak une kohomada yak
Eka meheta enna unath puluwan neda? Fungus bo wenawa ne?
------ Post added on May 22, 2021 at 2:47 PM