@D_Mad මූ තවම අතුරුදහන් නේද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,208
    21,040
    113
    ඇයි බන් මූ එන්නෙ නැත්තේ? ඇත්ත කියපන්. @D_Mad උබ වෙන අකවුන්ට් එකක් හදාගත්තද? 🤔🤔🤔 ලොක්ඩවුන් කාලෙත් එන්න බැරි මූට මොකක් වෙලාද? 🤔🤔🤔🤔🤔
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    මූ එනව කියපු කාලෙ දැන් පහුවෙලා.
    සිරාවට, :baffled: D_MAD and Asylum missing.....
    @asylum ගොයියවත් දැන් මාස දෙක තුනක විතර ඉඳන් දැක්කෙ නෑ තමා.

    තව යක්කල කෙනෙක් හිටිය @indika_sam කියල එයත් නෑ.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:
    මේ උගේ අන්තිම පෝස්ට් එක, @Boralugoda01 ම්චන් ඌට ආයෙත් කෝල් එකක් දාල බලන්න බැරිද?
     
    • Love
    • Wow
    Reactions: D_Mad and PHBhagya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ ඉන්නවා හොදින්...2010 වගේ මාව එලකිරියට ගෙනාව එකා කිව්ව අන්න යාලුවො උඹව හොයනව කියල...මචං හොදින් ඉන්නවා... කොහොමද උඹලට..මගෙ එළකිරි බොක්කවල් ටික ආදරෙයි... මේ අවුරුද්ද ඉවර වෙද්දි ආයෙම මේකෙ නිතර නිතර එන්න ට්‍රයි1ක් දෙනවා.බලමුකෝ..පරෙස්සමෙන් හිටපල්ලා.. @pathaleiretta