Highest Salary Paying Company in Sri Lanka

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    mn danna dial ekak innawa petroleum eke pion kenek. padiya 1ta wadi
    එයා වැඩ කරලා තියෙන අවුරුදු ගාන,OT එක්ක ඒක ගන්න බැරි කමක් නැහැ.
    හැබැයි ඉතින් OT කර කර ඔෆිස් එකේම ඉන්න වෙනවා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    mata aranchi widihata starting 2-3 lakh ganan. passe passe saahena wadi wenawalu. ape batch eke ENTC eke patta waddekuth giya. Software company ekaka collegues la me weddi tech lead position eke. itath wada benefits athi
    hammata ehenm gewanwa ati lowth cbsl hindane mechchrawat economy eka tiyenne :O
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,567
    113
    Messier 87
    mata aranchi widihata starting 2-3 lakh ganan. passe passe saahena wadi wenawalu. ape batch eke ENTC eke patta waddekuth giya. Software company ekaka collegues la me weddi tech lead position eke. itath wada benefits athi
    2019 Software Developer vacancy call karala thibba. salary 350K but contract. Software karana un okata yana eka padui future eka nethi venava. ahala thibbeth paranama technologies.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    2019 Software Developer vacancy call karala thibba. salary 350K but contract. Software karana un okata yana eka padui future eka nethi venava. ahala thibbeth paranama technologies.
    technologies nam wadak naa attatama gaana hambuwenanm mata teruna widihata. mokda okata giya un ain wenne naa neda? contract kiwata godak kiyal giyaata passe permanant karnwa
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,567
    113
    Messier 87
    technologies nam wadak naa attatama gaana hambuwenanm mata teruna widihata. mokda okata giya un ain wenne naa neda? contract kiwata godak kiyal giyaata passe permanant karnwa
    permanent karanavanam and lankavema idala meri yanna hithan innavanam okata yana eka awlak na. contract iwarai den gedara palayan kiyala kiwwanam future ekama iwarai. eth lankave startup companies valata vada nam oya contract eka stable
     
    • Like
    Reactions: kasunkaru

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සැලරි එක විතරක් වැඩක් නෑ බන්. Benefits, Work pressure, work-life balance ඔන්න ඔය වගේ දේවල් බලපන්.

    අපේ එකේ, සති 2කට සැරයක් ඕනම 5 ස්ටාර් ඇතුලුව බඩ පිරෙනකම් කාලා බිල් එක දෙන්න පුලුවන්, අවුරුද්දෙන් අවුරුද්ද සැලරි වැඩි වෙන එක, ඉන්ෆේලශන් එකට සැලරි මාරු කරන එක. මැඩිකල් ඉන්ෂුරන්ස්.

    මන් දන්න තරමින් වැඩිම සැලරි එක ලංකාවෙන්ම නීතිපතිට හම්බවෙනවා ඕටි නැතුව. ආයේ කැම්පස් ප්‍රොෆ් ලට සැලරි එකට වැඩිය 3ගුනයක් ඇලොවන්ස් එක.
     
    • Like
    Reactions: nlasasatha and Erzo

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    සැලරි එක විතරක් වැඩක් නෑ බන්. Benefits, Work pressure, work-life balance ඔන්න ඔය වගේ දේවල් බලපන්.

    අපේ එකේ, සති 2කට සැරයක් ඕනම 5 ස්ටාර් ඇතුලුව බඩ පිරෙනකම් කාලා බිල් එක දෙන්න පුලුවන්, අවුරුද්දෙන් අවුරුද්ද සැලරි වැඩි වෙන එක, ඉන්ෆේලශන් එකට සැලරි මාරු කරන එක. මැඩිකල් ඉන්ෂුරන්ස්.

    මන් දන්න තරමින් වැඩිම සැලරි එක ලංකාවෙන්ම නීතිපතිට හම්බවෙනවා ඕටි නැතුව. ආයේ කැම්පස් ප්‍රොෆ් ලට සැලරි එකට වැඩිය 3ගුනයක් ඇලොවන්ස් එක.
    uba mokeda wada?