Highest Salary Paying Company in Sri Lanka

Life Explorer

Active member
  • Feb 28, 2018
    238
    27
    28
    උබල දන්න salaries එහෙම හොද Government companies/institutes මොනාද බන් තියෙන්නේ .

    Petroleum, CEB, waterboard , Central Bank, BOC, Custom කලින් thread වල දාල තිබ්බා
    මීට අමතරව උබලා දන්න එව්වා තියෙනවනම් පොඩ්ඩක් කියපන්කො
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    උබල දන්න salaries එහෙම හොද Government companies/institutes මොනාද බන් තියෙන්නේ .

    Petroleum, CEB, waterboard , Central Bank, BOC, Custom කලින් thread වල දාල තිබ්බා
    මීට අමතරව උබලා දන්න එව්වා තියෙනවනම් පොඩ්ඩක් කියපන්කො
    Sri Lanka Parliament
    No one has ever figured out the limit
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    දන්න තරමින් පෙට්‍රොලියම් එක තමා රජයෙ ආයතනයක් විදියට වැඩිම පඩි අහලා තියෙන්නෙ .
    ඒ කිව්වෙ පොඩි පොසිෂන් එකෙ ඉඳලාම
    ඊට පස්සෙ මහ බැංකුව ,
    වරාය එහෙම හොඳයි .

    වරායෙ මන් දන්න ඕ ලෙවල්වත් නැති ඉලෙක්ට්‍රිෂියන් යාළුවෙක් ඉන්නවා ඌට 60ත් පැනලා පඩි .
    වරායෙ සිකුරුටි ලක්ෂෙත් පැනලා කියලා ආරන්චි .
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    එලකිරි එකේ දේශපාලන ත්‍රෙඩ් දාලා කඩේ යන්න පුල්වන්නම්. ලක්ශ 2.50 ඉදලා ගන්න පුලුවන්. මේකේ recruiters ලත් ඉන්නවා.