Home gym හෙල්ප්

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    මෙන්න මේක නම් all around home gym එකක්. හැබැයි ඩම්බල් බාබල් වීල් සෙට් සේරම වෙනම ගන්න වෙනවනෙ.

    ඕක තමා ගොඩක් ගෙදර ඉඳන් සෙල්ලම් කරන උන්ගෙ අවසාම ප්‍රථිපලේ.
    ------ Post added on May 23, 2021 at 9:12 PM
    ඔව් ඒත් බලපන්කො Aliex එකේ ගාන. සෑහෙන්න ලාබයි මෙහෙ කබ්බො විකුණන ගනන් එක්ක. පේනවානේ අපේ එවුන් කොච්චර කුට්ටියක් තියාගෙනද විකුණන්නෙ කියලා. ඒවත් මේවා වගේ නෙමේ, මීට වඩා තව features සෑහෙන්න අඩු ඒවා.
     
    • Like
    Reactions: vito

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඔව් ඒත් බලපන්කො Aliex එකේ ගාන. සෑහෙන්න ලාබයි මෙහෙ කබ්බො විකුණන ගනන් එක්ක. පේනවානේ අපේ එවුන් කොච්චර කුට්ටියක් තියාගෙනද විකුණන්නෙ කියලා. ඒවත් මේවා වගේ නෙමේ, මීට වඩා තව features සෑහෙන්න අඩු ඒවා.

    Eka thama ban.. Mehe bench ekakuth 15k withara wenawane
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    Eka thama ban.. Mehe bench ekakuth 15k withara wenawane
    daraz එකෙන් මේවවා deliver කරන්න පටන් ගත්ත දවසට ඔය කබ්බොන්ට හොම්බෙන් යන්න වෙන්නෙ.