බයි මීටරය

මෙයට අනුව 69 ලක්ෂයේ වැඩියෙන්ම ඉන්නේ කව්ද

  • සාමාන්‍ය මිනිසුන්

    Votes: 12 24.5%
  • බයියා Lite

    Votes: 6 12.2%
  • බයියා Original

    Votes: 2 4.1%
  • බයියා Pro

    Votes: 3 6.1%
  • බයියා Pro Max

    Votes: 7 14.3%
  • බෆලෝ බයියා

    Votes: 19 38.8%

  • Total voters
    49

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූ වැටෙන්නෙ මොන කැටගරියටද බං? :rolleyes:

    5iR9x1L.png



    ‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි​

    කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. එවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

    Source: http://www.lankadeepa.lk/news/‘‘මොරටුවේ-සිද්ධිය-කැතයි‘‘-ජනපති-කියයි/101-591414