fd නැතුව ෆ්රිලන්සින් කරන අයට ක්‍රෙඩිට් කාඩ් දෙනවද?
@hodakolla ගෙන් අහන්න. ඌ අරං දෙයි පුළුවන් නං.
මොකේද බන් එහෙම දෙන්නේ. අහන හැම agent ම fd දාන කියනවා.owe. 3 month payment penunna puluwan num denawa.
ela@hodakolla ගෙන් අහන්න. ඌ අරං දෙයි පුළුවන් නං.
මට hsbc එකක් තමයි ඕනි මචන්. මන් විස්තර pm එකක් දාන්නම්. පොඩ්ඩක් අහල බලපන්කො. මන් කතා කරපු hsbc agent ල ඔක්කොම fd දාන්න කිව්වා.mcn oyage income ekai income eka ena bank ekai anuwa eka depends wenwa bn
HSBC wage plwn bn ocntact ekak dennam onnam
මට hsbc එකක් තමයි ඕනි මචන්. මන් විස්තර pm එකක් දාන්නම්. පොඩ්ඩක් අහල බලපන්කො. මන් කතා කරපු hsbc agent ල ඔක්කොම fd දාන්න කිව්වා.
fd ekak dala ganna eka terumak na kiyala hithenne bnඔව් ටිකක් දෙකට නැමෙන්න ඕනි....
කොච්චර සල්ලි ආවත්, 8-5 කම්කරු පඩිය වගේ බලවත් නැ...
FD දාලා ගන්න එක තමා හොඳ. එක එක අඩුකුලේ උන්ට පාච්චල් වෙනවාට වඩා....
elama.මේක ටිකක් බලහන්, ක්ෂණික පටස් විසඳුමක්නම් නෙමෙයි https://elakiri.com/threads/freelance-bank.1921419/
150,000/ FD ekata 105,000 credit limit ekak ekka card ekak dunna NTB (amex)dei pamkak... mage oita wada sahenna enawa... ganan gattewat na banDenawa machan, But ube Income eka anuwa thama.. Consistent Monthly Bank ekata above 1lak or more enawanan ganna puluwan.
Denawa machan, Mama gatta , DFCC eken.dei pamkak... mage oita wada sahenna enawa... ganan gattewat na ban
kohomada mcn gaththe? monada illapu docs?Denawa machan, Mama gatta , DFCC eken.