credit card freelancer ලට දෙනවද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    owe. 3 month payment penunna puluwan num denawa.
    මොකේද බන් එහෙම දෙන්නේ. අහන හැම agent ම fd දාන කියනවා.
    @hodakolla ගෙන් අහන්න. ඌ අරං දෙයි පුළුවන් නං.
    ela
    mcn oyage income ekai income eka ena bank ekai anuwa eka depends wenwa bn

    HSBC wage plwn bn ocntact ekak dennam onnam
    මට hsbc එකක් තමයි ඕනි මචන්. මන් විස්තර pm එකක් දාන්නම්. පොඩ්ඩක් අහල බලපන්කො. මන් කතා කරපු hsbc agent ල ඔක්කොම fd දාන්න කිව්වා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට hsbc එකක් තමයි ඕනි මචන්. මන් විස්තර pm එකක් දාන්නම්. පොඩ්ඩක් අහල බලපන්කො. මන් කතා කරපු hsbc agent ල ඔක්කොම fd දාන්න කිව්වා.

    ehenm wena bank ekak balamu bn api
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔව් ටිකක් දෙකට නැමෙන්න ඕනි....
    කොච්චර සල්ලි ආවත්, 8-5 කම්කරු පඩිය වගේ බලවත් නැ... :yes:

    FD දාලා ගන්න එක තමා හොඳ. එක එක අඩුකුලේ උන්ට පාච්චල් වෙනවාට වඩා....
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔව් ටිකක් දෙකට නැමෙන්න ඕනි....
    කොච්චර සල්ලි ආවත්, 8-5 කම්කරු පඩිය වගේ බලවත් නැ... :yes:

    FD දාලා ගන්න එක තමා හොඳ. එක එක අඩුකුලේ උන්ට පාච්චල් වෙනවාට වඩා....
    fd ekak dala ganna eka terumak na kiyala hithenne bn:no:
    මේක ටිකක් බලහන්, ක්ෂණික පටස් විසඳුමක්නම් නෙමෙයි https://elakiri.com/threads/freelance-bank.1921419/
    elama.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,815
    17,803
    113
    Mage freelancing karana yaluwek credit card ekakata apply karanna gihin bank eke un munata kela gahala elola dup balla kiyala.
     
    • Like
    Reactions: nethumshan

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බැංක් එකේ සල්ලි ලක්ෂ 10ක් වත් තියෙනවා නම්
    ඒක එකතු උනේ අවුරුදු 2ක් වගේ ඇතුලත නම්
    ෆික්ස් ඩිපොසිට් නැතුවත් උන් පස්සෙන් ඇවිත් දෙනවා මචන්
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Denawa machan, But ube Income eka anuwa thama.. Consistent Monthly Bank ekata above 1lak or more enawanan ganna puluwan.
     
    • Like
    Reactions: nethumshan

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    NTB accounts tiyenne, card illuwa, denna be kiwa. :rolleyes: 150,000/ FD ekata 105,000 credit limit ekak ekka card ekak dunna NTB (amex)

    loan ekak illuwa land ekak mortage karala, denna be kiwa. digree ekakwath nethuwa behe kiwa.

    NTB statement tika aran seylan giya, land eke documents illuwa, 24M valuation karapu land ekakata 15M loan ekak arrange karala dunna. account eka haduweth loan eka hinda seylan.

    **land eka ganna une ne, owner idea eka wenas karan.
     
    • Like
    Reactions: nethumshan