අර්ශස් ගැන මෙගා ත්‍රෙඩ් එකක් තිබබා අපේ පෝරිසාදයා දාපු. ඒක බැලුවේ නැද්ද මචෝ.Pregnant කෙනෙක්ට හැදුනොත් මොකද කරන්නෙ ...ඔපරේශන් කරන්න බැනේ
බැලුවා බං.ඒකේ pregnant කෙනෙක්ට හැදුනොත් මොකද කරන්නෙ කියලා තිබ්බේ නෑ..එකයි වෙනම එකක් දැම්මේතාත්තට හැදිලා මේ මාසේ මුල ඔපරේෂන් එක කලේ...