පාසල් ළමයෙක් පාවිච්චි කරන computer එකකට දාන්ට හොද free parental control software තියෙන්නේ මොනවාද? මන් Google කරලා බැලුවා, but ගොඩක් ඒවා ගෙවලා ගන්ට ඕනි. ඔයාලා recommend කරන software තියෙනවද?
වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන්න Or Router Adguard family protectionපාසල් ළමයෙක් පාවිච්චි කරන computer එකකට දාන්ට හොද free parental control software තියෙන්නේ මොනවාද? මන් Google කරලා බැලුවා, but ගොඩක් ඒවා ගෙවලා ගන්ට ඕනි. ඔයාලා recommend කරන software තියෙනවද?
තෑන්ක්ස් බන්, මන් මේක බලන්නම්Router එකට Adguard family protection DNS දාන්න
https://adguard.com/en/adguard-dns/overview.html
Adguard දාගන්ට බැලුවේවයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන්න Or Router Adguard family protection

දන්නෑ බන්windows valama thiyenavane bn ova

Meken mona type eke websites da block wenne?Router එකට Adguard family protection DNS දාන්න
https://adguard.com/en/adguard-dns/overview.html