උඹලගේ ignore list එක

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    දාපවූ බලන්න
    මගේ නම් බහුතරයක් ඉන්නේ බෛයො තමා
    මේකේ නැති තව බෛයො ඉන්නවනම් කියන්න add කරගන්න


    ignore1.png

    ignore2.png
     

    Sen-lu

    Well-known member
  • මට නම් ඔක්කොගෙම අදහස්‌ ඉවසන්න පුලුවන් හැබැයි අර මයනු ලියන පොරගෙ පෝස්ට් දැක්කම නම් යකා නගිනව :lol: . පොර විතරයි ignore ලිස්ට් එකේ ඉන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් ඔක්කොගෙම අදහස්‌ ඉවසන්න පුලුවන් හැබැයි අර මයනු ලියන පොරගෙ පෝස්ට් දැක්කම නම් යකා නගිනව :lol: . පොර විතරයි ignore ලිස්ට් එකේ ඉන්නෙ.

    අම්ඩෝ @ExamHe 🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    බෛයොන්ගේ comment දැක්කම දවසම මුසලයි. එක නිසා අදුර ගත්ත ගමන් ignore දානවා.
    mama nam ignore danne un awith chat ekaka hawama eka kiyawanna hena wela yanawa.
     
    • Like
    Reactions: Solo Rider