Pfizer, Astrazeneca එන්නත් ගේන්න හේමාස් සූදානම්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    කොරෝනා එන්නත් සඳහා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන සැපයුම් හිඟතාවය නිසා ඕනෑම ප්‍රභවයකින් එන්නත් මිලදී ගත් ගන්නයි රජය විසින් කළ ඉල්ලීමට හේමාස් පුද්ගලික සමාගම ප‍්‍රතිචාර දක්වයි.

    සති අන්ත පුවත්පතක් වෙත ඔවුන් සදහන් කර ඇත්තේ ඇස්ටසෙනිකා හා ෆයිසර් සමාගම්වල එකම දේශීය ඒජන්තයා තමන් බවය.

    අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයා දක්වා සෘජුවම මෙම ඉල්ලීම අනුමැතිය සඳහා යොමු කරන බවද සමාගම කියා ඇත.

    ශ‍්‍රී ලංකාවට ගුණාත්මක නිෂ්පාදන ආනයනය කිරීම සහතික කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.

    කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා සඳහන් කරන ලද්දේ කොරෝනා එන්නත් වල ප්‍රබල හිඟයක් ඇති නිසා ලොව ඕනෑම තැනකින් එන්නත් ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයටද ආරාධනා කරන බවයි.
    444-1_copy_800x630.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕයේ.. ගසාකෑම / කොමිස් කුට්ටි සීසන් 1526 ඉදිරියට තිරගත වේ.
    ගු ඇන් පි කුහකකම මේ දැන් තිරගත වේ
     
    • Like
    Reactions: VKodi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10 % මැදමුලනට 10 % සෞඛ්‍ය ඇමැතිනියට .
    ගේ මුල්ලෙ ඉදන් ලියන බයිල, ඕව හොදයි ගු ඇන් පි බඩු චුන් කරන්ඩ නම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ගේ මුල්ලෙ ඉදන් ලියන බයිල, ඕව හොදයි ගු ඇන් පි බඩු චුන් කරන්ඩ නම්
    ගූ ඇන් පී කෙසේ වෙතත් ඒකට ලොල්බඩුව නන් චූන් වෙලා :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: shenat

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113

    godak vaccine manufacturers la thiyana illuma nisa gov walata withari vaccine denne , mun sure hora paren genna yanne ,indiaweth mehema company Pfizer ekan request karala thibba vaccine ganna ath Pfizer kiyala thibbe gov walata witharai denne kiyala​


    හේමාස් ධම්මික පෙරේරගෙ නේද..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොරෝනා එන්නත් සඳහා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන සැපයුම් හිඟතාවය නිසා ඕනෑම ප්‍රභවයකින් එන්නත් මිලදී ගත් ගන්නයි රජය විසින් කළ ඉල්ලීමට හේමාස් පුද්ගලික සමාගම ප‍්‍රතිචාර දක්වයි.

    සති අන්ත පුවත්පතක් වෙත ඔවුන් සදහන් කර ඇත්තේ ඇස්ටසෙනිකා හා ෆයිසර් සමාගම්වල එකම දේශීය ඒජන්තයා තමන් බවය.

    අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයා දක්වා සෘජුවම මෙම ඉල්ලීම අනුමැතිය සඳහා යොමු කරන බවද සමාගම කියා ඇත.

    ශ‍්‍රී ලංකාවට ගුණාත්මක නිෂ්පාදන ආනයනය කිරීම සහතික කරන බවද ඔවුන් සඳහන් කර තිබේ.

    කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා සඳහන් කරන ලද්දේ කොරෝනා එන්නත් වල ප්‍රබල හිඟයක් ඇති නිසා ලොව ඕනෑම තැනකින් එන්නත් ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයටද ආරාධනා කරන බවයි.View attachment 127209
    THAMBIYA GE BUSSINESS
    Sinhala evunta ba ne ammapa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඒ උනාට ITN එකට ඇවිල්ලා කියන්නේ අපිට මෙච්චර එනවා අච්චර එනවා මේ වෙද්දි මෙච්චරක් ඉවරකරන්න පුලුවන්. ආ තවා අන්දරෙටත් එහේම්මම ගිහින් කියනවා. 🤣🤣🤣. පස්සේ ගිගා කනවා.
     
    • Haha
    Reactions: xVOLDYx

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,056
    93
    33
    කොරෝනා එන්නත් සඳහා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන සැපයුම් හිඟතාවය නිසා ඕනෑම ප්‍රභවයකින් එන්නත් මිලදී ගත් ගන්නයි රජය විසින් කළ ඉල්ලීමට හේමාස් පුද්ගලික සමාගම ප‍්‍රතිචාර දක්වයි.
    ගෝලීය වශයෙන් වැක්සීන් හිඟ නම් රජය මේ කියන ප්‍රභවය පිටසක්වලද?

    සල්ලි වලට ගහ ගන්න දෙන එකේ ප්‍රශ්නයක් නැත්තෙ නෑ. ඕකෙන් වෙන්නෙ,

    1. ආණ්ඩුවට ජනතාව vaccinate කරන්න තියෙන වගකීම අඩුවෙනවා. (කෙලින්ම කියයි පෞද්ගලික අංශයට අපි ඉඩ දීල තියෙන්නෙ. කැමති කෙනෙක් ගහ ගන්න කියල)

    2. මිල තීරණය කිරීම කරන්නෙ පෞද්ගලික අංශය. (කලින් 5000/=ට කරපු pcr එක දැන් 8000+) වැක්සින් එකට ලොකු වටිනාකමක් තියෙන නිසා අල්ලස් හරහා රාජ්‍ය අංශයේ කෘතිම හිඟයක් ඇති කරලා මිල ඉහල නංවන එක සුළු වැඩක්.
    IMG_20210527_105019.jpg


    3. ප්‍රමිතිය නියාමනය කරන්නෙ කවුද? (ගිය අවුරුද්දේ ඉදලා pvt pcr අවුල් තිබ්බනේ. false positive එහෙම ආපු තැන් දැක්කා. වැක්සින් හිඟ නම් ඉල්ලුම වැඩි නම් pvt හොස්පිටල් වලින් සේලයින් ටිකක් විදලා රු.10000ක් ගත්තොත් මොකද කරන්නෙ?)

    හොඳකට කියලා දකින්නෙ priority list එකෙන් පිට කට්ටියට vaccine ගහන්න ලැබෙන චාන්ස් එකයි, pifzer වගේ vaccine එකක් එන එක සහ අපිට කැමති vaccine වර්ගයක් ගහන්න ලැබෙන choice එක.

    වැක්සීන් හිඟ නම් ආණ්ඩුවටයි පෞද්ගලික අංශයටයි දෙකටම හිඟ වෙන්න ඕනෙනෙ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නෙ ආණ්ඩුවට වැක්සින් ගන්න සල්ලි මදිකම (සල්ලි මදිකම කිව්වේ වාහන වගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්නලා ඉතිරි සල්ලි වලින් වැක්සින් ගේන්න මදිකම)

    සල්ලි වලට වැක්සීන් දෙනවා නම් ඒක වෙන්න ඕනේ සමාන්තරව. ඒ කිව්වේ රජයෙන් අඩුපාඩුවක් නැතිව වැක්සීන් දෙන ගමන් පෞද්ගලික අංශයට ඉඩ දෙන එක. ගොඩක් රටවල රාජ්‍ය අංශය විසින් කරන්නෙ.

    කොටින්ම මේ වැඩේ ආණ්ඩුවේ වැක්සින් හිඟයට විසඳුමක් හොඳයි කියලා පිළිගන්නවා කියන්නෙ රජය ෆේල් කියල පිළිගන්නවා කියන එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දියුණු වෙන්න දන්න මනුස්සයට මෙච්චර ඕනත් නෑ. පොඩි වැක්සීන් වයල් එකක් උනත් ඇති. නැද්ද @erozan ?

    View attachment 127211
    මෙච්චර ඉක්මනට ගෙනල්ලද ,මරුනෙ යකෝ ආණ්ඩුව ප්ලේන් එකකද ගෙනල්ල තියෙන්නෙ..🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: N A K A M U R A

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Hemas eken import karanne, expo Lanka eken distribute karanne.

    Heta anidda nam karanna labena ekak na. Freezers ehema import karanna one issaralama.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ටොයි ජෙප්පො මොන පච ගැහුවත් අාණ්ඩුවට ඕන දේ අාණ්ඩුව කරනවා..
     
    • Like
    Reactions: erozan