Pfizer, Astrazeneca එන්නත් ගේන්න හේමාස් සූදානම්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝලීය වශයෙන් වැක්සීන් හිඟ නම් රජය මේ කියන ප්‍රභවය පිටසක්වලද?

    සල්ලි වලට ගහ ගන්න දෙන එකේ ප්‍රශ්නයක් නැත්තෙ නෑ. ඕකෙන් වෙන්නෙ,

    1. ආණ්ඩුවට ජනතාව vaccinate කරන්න තියෙන වගකීම අඩුවෙනවා. (කෙලින්ම කියයි පෞද්ගලික අංශයට අපි ඉඩ දීල තියෙන්නෙ. කැමති කෙනෙක් ගහ ගන්න කියල)

    2. මිල තීරණය කිරීම කරන්නෙ පෞද්ගලික අංශය. (කලින් 5000/=ට කරපු pcr එක දැන් 8000+) වැක්සින් එකට ලොකු වටිනාකමක් තියෙන නිසා අල්ලස් හරහා රාජ්‍ය අංශයේ කෘතිම හිඟයක් ඇති කරලා මිල ඉහල නංවන එක සුළු වැඩක්.
    View attachment 127213

    3. ප්‍රමිතිය නියාමනය කරන්නෙ කවුද? (ගිය අවුරුද්දේ ඉදලා pvt pcr අවුල් තිබ්බනේ. false positive එහෙම ආපු තැන් දැක්කා. වැක්සින් හිඟ නම් ඉල්ලුම වැඩි නම් pvt හොස්පිටල් වලින් සේලයින් ටිකක් විදලා රු.10000ක් ගත්තොත් මොකද කරන්නෙ?)

    හොඳකට කියලා දකින්නෙ priority list එකෙන් පිට කට්ටියට vaccine ගහන්න ලැබෙන චාන්ස් එකයි, pifzer වගේ vaccine එකක් එන එක සහ අපිට කැමති vaccine වර්ගයක් ගහන්න ලැබෙන choice එක.

    වැක්සීන් හිඟ නම් ආණ්ඩුවටයි පෞද්ගලික අංශයටයි දෙකටම හිඟ වෙන්න ඕනෙනෙ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නෙ ආණ්ඩුවට වැක්සින් ගන්න සල්ලි මදිකම (සල්ලි මදිකම කිව්වේ වාහන වගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්නලා ඉතිරි සල්ලි වලින් වැක්සින් ගේන්න මදිකම)

    සල්ලි වලට වැක්සීන් දෙනවා නම් ඒක වෙන්න ඕනේ සමාන්තරව. ඒ කිව්වේ රජයෙන් අඩුපාඩුවක් නැතිව වැක්සීන් දෙන ගමන් පෞද්ගලික අංශයට ඉඩ දෙන එක. ගොඩක් රටවල රාජ්‍ය අංශය විසින් කරන්නෙ.

    කොටින්ම මේ වැඩේ ආණ්ඩුවේ වැක්සින් හිඟයට විසඳුමක් හොඳයි කියලා පිළිගන්නවා කියන්නෙ රජය ෆේල් කියල පිළිගන්නවා කියන එක
    අපරාදෙ ලියපුව, ගේනව කියප විතරයි බන් කියල තියෙන්නෙ, අකුරු අපත යවන්නෙ ඇයි ඔහොම..🤭🤭🤭

    ටොයි ජෙප්පො මොන පච ගැහුවත් අාණ්ඩුවට ඕන දේ අාණ්ඩුව කරනවා..
    එකෙන්ම, ඔකුන්ව තබේකට ගනන් නොගෙන හිටියාම හරි බන්, මොකෑ ඔකුන්ට චන්ද බලයක් තියෙනව කියලද ගම් සබාවක්වත් දිනා ගන්ඩ බැරි ගොන් බඩු..🤭🤭🤭🤭
    ------ Post added on May 27, 2021 at 11:09 AM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    711
    2,056
    93
    33
    අපරාදෙ ලියපුව, ගේනව කියප විතරයි බන් කියල තියෙන්නෙ, අකුරු අපත යවන්නෙ ඇයි ඔහොම..🤭🤭🤭
    උදව්වක් කලේ. වෙන්න තියෙන දේවල් කලින් කිව්වහම ඔයාලට කලින් ඉදන් හොඳ උත්තර ටිකක් හදා ගන්න ඉඩක් දෙන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදව්වක් කලේ. වෙන්න තියෙන දේවල් කලින් කිව්වහම ඔයාලට කලින් ඉදන් හොඳ උත්තර ටිකක් හදා ගන්න ඉඩක් දෙන්න.
    මම නම් හෑල්ල කියෙවුවෙ නැ අනිත් උනුත් කියවයි කියන්ඩ බැ..
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    1. Government ekata unta karaganna be kiyana eka piligatta eka hodai (Failed)
    2. Private hospital walin pay karala hoda Vaccine eka gahaganna thiyanawanam hodai (pfizer)
    3. ethakota government ekata target karanna one pay karala vaccine eka gahanna beri un thama. unta china vaccine eka genalla dei
    4. @N A K A M U R A ponnayanta vaccine one ne uta one raja-passa ibinna witharai
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රයිවට් ගෙන්නන්න දෙන්න ඕනි. මිල පාලනය ආණ්ඩුවට කරන්න පුලුවන්නේ අවශ්‍ය නම්.. අනික කෑමති අය ගහගන්නේ මිල වෑඩි නම් ආණ්ඩුවෙන් දෙන වෑක්සීන් එක නොමිලේ ගහ ගන්නවා. මම නම් කෑමති වෑක්සීන් එක ප්‍රයිවට් අරන් ආණ්ඩුවේ සේවකයෙක්ට කියලා ගහගන්න. ඒ කියන්නේ දොස්තර කෙනෙක්, නර්ස් කෙනෙක්, මිඩ් වයිෆ් කෙනෙක් එහෙම නෑත්නම් පී එච් අයි කෙනෙක්ට කියලා. එයාලා තමා ඉන්ජෙක්ෂන් ගෑසීමේ එක්ස්පර්ට්ලා. ප්‍රයිවට් වල ඉන්න සමහර එවුන් නම් ශුවර් නෑ කොහොම ගහයිද කියලා,
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Patent rights nesa , Vaccine manufactures la government ekata vitharai issue karana