රීලෝඩ්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    රීලෝඩ් එකක් දාගන්න විදියක් නැද්ද බන් :(:(:(
    අම්මට කෝල් එකක් දෙන්න විදියක් නෑ :(:(
    එළියට බැස්සොත් අවුලක් වෙයි ද? එක කඩයක් අරින්න අවසර තියෙනව කිව්ව නෙ
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    අනේ මන්දා බං උබලාට ළමයි 4 5 ක් හිටියොත් මොනවා කරයිද කියලා
     
    • Sad
    Reactions: timetraveler1921

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    31 වෙනිදා ආපහු කඩවල් ඇරපු වෙලාවටත් කාඩ් රීලෝඩ් ඇති වෙන්න ගනිං. සිල්ලර බඩු එළවලු මාලු ගෙනත් තියාගන්නවා වගේ රීලෝඩ් කාඩ් වගේ දේවලුත් අරගෙන ස්ටොක් කරගනිං. ඕවා ඉතිං අමුතුවෙන් කියන්න දේවල් නෙමෙයිනේ. ඊසි කෑෂ් යූස් කරනව නම් 5000ක් වගේ දාගනිං