සොරි සහෝ, ඒක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයිමොකක්ද ඒ කුණුහර්පේ
කුණු හර්පයක් නේ බන් වෑක්සින් හින්දා මියුටේෂන් එනවා කියලා නිකන් බලන් ඉන්නද? ජීවිත කොච්චර නම් දෑනටම බේරිලාද මේ වෑක්සීන් හින්දාකුණුහරප බලන්නෙ නැතුව ඉන්න. එතකොට තේරෙයි මොකක්ද කුණුහරපෙ කියලා![]()
අප්පේ ඔව් බේරිලා බේරිලා.කුණු හර්පයක් නේ බන් වෑක්සින් හින්දා මියුටේෂන් එනවා කියලා නිකන් බලන් ඉන්නද? ජීවිත කොච්චර නම් දෑනටම බේරිලාද මේ වෑක්සීන් හින්දා
aththa kiyapan, earth ek flat ned?අප්පේ ඔව් බේරිලා බේරිලා.ඔයා බොරු news බලනවා වැඩි වගේ. ඔය වැක්සීන් එක කියන්නෙ තනිකර සල්ල හොයන සීන් එකක්. බොස් තමා බිල් ගේට්ස්.


ටිකක් මෝඩයි, ඒත් ඒ තරංම මෝඩයෙක් නෙවේ.aththa kiyapan, earth ek flat ned?![]()
අප්පේ ඔව් බේරිලා බේරිලා.ඔයා බොරු news බලනවා වැඩි වගේ. ඔය වැක්සීන් එක කියන්නෙ තනිකර සල්ල හොයන සීන් එකක්. බොස් තමා බිල් ගේට්ස්. WHO එකේ ලොක්කො ඔක්කොම ගේට්ස්ගෙ ඉත්තො. අර African පොර, මිනිහා පොරගේ රටේ වෛරස් වසංගත අධාර යටි මඩි ගහගත්ත හොරෙක්. බොරු නම් රිසර්ච් කරලා බලන්න, බොරු නිවුස් වලටම එල්ලිලා ඉන්නෙ නැතුව. ජය වේවා!