Monthly Data usage එක කීයද?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    connections 3ක් පාවිච්චි කරනවා, mobile data පාවිච්චි කරන්නේ නෑ දුර යනවනම් 4G router එකක් අරන් යනවා
    SLT Fibre Web Family Plus (40GB + 60GB) - Rs. 1490
    Dialog 4G Unlimited 2Mbps Rs. 1990
    Dialog 4G Anytime 25GB - Rs. 850

    total usage එක 160-170 GB වගේ use වෙනවා.. total bill එක tax එක්කම 5000 වගේ සෙට් වෙනවා
     
    • Like
    Reactions: ManOfSteel

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,651
    113
    34
    Hell
    Browsing walata 50gb office package 1ka thiyenawa free

    Mobitel YT package

    Mobitel 3hours TV series & anime games
    lkr 1000 + uparima yanne

    Netflix offiz 1ke blanne 😏

    Screenshot-20210527-204617-Settings.jpg
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Dialog Unlimited
    date use - 120-150GB per month
    Netflix Free From Friends Package
    Monthly - 2000/=

    Mobile - CALLS / Unlimited Youtube / FB / whastapp / 3GB other - 490/=
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,921
    2
    2,412
    113
    කොළොංපුරේ
    Dongle ekaka dala use karanna puluwan Cliq packages?
    This can be done.... use MEMu for Windows and install the Cliq app on MEMu. The Dongle has to have SMS, if not, it's not possble. So, verify the Cliq app with the SMS from the Dongle, put in the package you want from the Cliq app and use the Dongle to surf. Reload for the mobile package can be done in various ways.
     
    • Like
    Reactions: icepack

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බලන්නේ නැහැ බං. ඔෆිස් එකෙන් ගෙවන්නේ. පැකේජ් එක මොකක්ද කියලා වත් මම දන්නේ නැහැ.

    ගෙදර නං ෆයිබර් එකයි, බැකප් එකට SLT 4G එකකුයි තියෙනවා.

    ඊට අමතරව මොබයිල් ෆෝන් 3 ක ඩේටා පැකේජ් ඇක්ටිව් කරලා තියෙනවා. (මොබිටෙල් අවුරුද්දේ පැකේජ් එක)
    මොබිටෙල් අවුරුද්දේ පැකේජ් එක Mokakda ban eka?
    Kiyak yanavada avuruddta?
    GB kiyada?
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Dialog HBB -35Gb Pack- CCTV and Browsing of Xhamster -495 LKR
    Dialog Mobile 107 Pack - FB and Whatsapp
    SLT backup 18+27Gb Pack -990LKR
    Mobitel Unlimited Streaming - 1499LKR - Approximately 300gb per month..
    Dialog Mobile anytime 6Gb pack(wife''s Phone) 600LKR
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    උබලගේ Monthly Data usage එක කීයද?
    මොකද්ද ISP ?
    මාසෙට කීයක් ගෙවනවද ?

    මගේ Dialog Anytime 50GB + 35GB Work Learn Plus = Rs.2025/=
    SLT ADSL anytime 22GB = RS.1060/=
    Mobitel Mobile Data 4G 10GB = Rs 550/=

    මාසෙට 3600ක් වගේ යනවා 117GB data walata.

    මේ මාසේ nan 165 package eka iwara wela tawa 20gb gatta. Eket tawa 2k wage tienne.
    Aya work and learn 30gb eka tianwa. Eke 15gb iwarai
    monawada bn ochara karanna. data walin IT field ekada inna.nathnam normal user knk da?
     
    • Like
    Reactions: kevin_levin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    SlT fiber මතක විදිහට web family+ 100 GB (මදි මදි 20 GB වගේ ගන්නවා)
    SLT 4G පැකේජ් එක මතක නෑ 28 GB වෙන්න ඕනේ ඒකත් මදි 10GB වගේ ගන්නවා
    දෙකටම work and learn එකයි youtube එකයි Active කරන් ඉන්නෙ
    මායි තාත්තයි දෙන්නම පාවිච්චි කරනවා (තාත්තට 70යි තාම කොල්ල වගේ)