Dialog 4g / Slt 4g / Dialog Tv Offer

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රැහැන් රහිත දුරකථනය විතරක් කියද ?
    පැකේජ් එක මොකක්ද ?(රෙන්ටල්)
     

    Thilanka96

    Junior member
  • Nov 26, 2016
    41
    19
    8
    29
    Colombo
    මචං මං ලග Dish tv dish 1k තියනවා connection එක කපපු. මට ඒකට Dialog per day tv 8/- decorder ekk ගහගන්න පුලුවනද ? කීයද ?