Dialog 4g / Slt 4g / Dialog Tv Offer

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    මමත් ලංකා බෙල් තමා Used කරන්නේ මටනං කිසිම අවුලක් නැහැ බං . Data Count එක උනත් 100%correct . එක MB එකක් වත් අඩු වෙන්නේ නැහැ . service කියන්න අවුලක් නෑ .දැන් අවුරුදු 3 වගේ වෙනවා අරගෙන දෙපා රයි signal නැතුව ගියේ විනාඩි ගානකට . මම ගොඩක් වෙලාවට Online ඉන්නේ

    mchn math bell ekak ganna hithan inne. poddak visthara kypnko. kandy coverage tyei da? and hodama package eka wage mchn. (90GB+ monthly use)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mchn dialog 4g postpaid connection eka vitharak ganna pluwan da? router eka one naha. (without paying router fee)

    oka conn ekak machan ganne..router gaththa , natha kiyala na kohomath e gana gewanna ona
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    mchn math bell ekak ganna hithan inne. poddak visthara kypnko. kandy coverage tyei da? and hodama package eka wage mchn. (90GB+ monthly use)

    Kandy නම් කොහොමද කියන්න දන්නේ නැහැ මචං කඳු නිසා මම නම් කොළඹ අපිට නම් අවුලක් නැහැ . කොහොමත් ගන්න කලින් බලන්න වෙනවා Signal හොදට අහුවෙනවද කියලා . නැත්නං මොන 4G Conection එක ගත්තත් වැඩක් නැහැ සිග්නල් හරියට නැත්නම්
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Kandy නම් කොහොමද කියන්න දන්නේ නැහැ මචං කඳු නිසා මම නම් කොළඹ අපිට නම් අවුලක් නැහැ . කොහොමත් ගන්න කලින් බලන්න වෙනවා Signal හොදට අහුවෙනවද කියලා . නැත්නං මොන 4G Conection එක ගත්තත් වැඩක් නැහැ සිග්නල් හරියට නැත්නම්

    eeka thama mchn check kara ganna wei neh. Dialog SLT nam tiyenwa hodatama :rolleyes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Kandy නම් කොහොමද කියන්න දන්නේ නැහැ මචං කඳු නිසා මම නම් කොළඹ අපිට නම් අවුලක් නැහැ . කොහොමත් ගන්න කලින් බලන්න වෙනවා Signal හොදට අහුවෙනවද කියලා . නැත්නං මොන 4G Conection එක ගත්තත් වැඩක් නැහැ සිග්නල් හරියට නැත්නම්

    දෙනවද දෙනවද බ්‍රෝ... දවස් කීපයකට.... හාද?:P
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Machan math kalin connection 3k aragena thiyenawa. Both dualog and slt. Slt ekata denne huawei ekada nattam prolink ekad? Dan thiyena slt eke signal bar ekai thiyenne. Dialog nam ehema na. Mama inneth kiribathgoda town ekemai. Thawa slt ekak oone. Prolink router eka nam denne eketh signal prashnayak eida kiyala podi sakayak thiyenawa
     
    pm
     
    Thanks pm ekata reply ekak damma. 7778 bro eka oyage awulak neme. Sorry mata eka kalin type karanna amathaka una. Oyage service eke awulak na. Eka gana prashnekuth na mata