මම නෙමේ ඕය් වැරදි කියන්නේ ...දන්නා තරමින් තාම කිසිම රටක් විසිටර්ලාට එන්න කියලා වැක්සින් එක දෙන්නේ නැහැ බිස්නස් .එහෙම එකේ ලක්ෂ දෙකෙන් වැක්සින් ගහන්න බැහැ ප්ලේන් එකක ගිහින්, මේ වගේ දේවල් ආවම සමාජීය වශයෙන් වෙන යහපත වැඩියි. එකක් තමා රටේ සල්ලි තියන අය ගවර්න්මන්ට් ෆන්ඩ්ස් යුස් කරන එක අඩු වෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ රටේ නෙමෙයි ලෝකේ කොහෙත් සල්ලි තියන වියාපාරිකයෝ තමා රටේ වැඩිම බදු මුදලක් ගෙවන්නේ වගේම අඩුවෙන්ම ගවර්න්මන්ට් එකේ රිසෝසස් පාවිච්චි කරන්නේ.. ඒ නිසා මේ සල්ලි තියනවා කියන මිනිස්සු සල්ලි වියදම් කරනවා කියන්නෙම තව දුප්පත් එකෙක් ජිවත් වෙනවා කියන එක. මේ ඉස්පිරිතාල අනිවාර්යෙන් බදු ගෙවනවා. ඒ බද්දෙන් රජයේ ඉස්පිරිතාල නඩත්තු වෙනවා. ඉතින් සල්ලි තියන එකාට මේ ෆැසිලිටි දීමේ වරද කීම සොයුර.
යකෝ hotel සල්ලි වලට අරන් තියෙන්නේ .. hospital වලින් නිරෝදයන වෙන්න ... staff ඉන්නව ... ICU නෙමේ මේවා නිරෝදයන වෙන ඒවා ... ගෙදර නිරෝදයන වෙනකොට train staff ඉන්නවද ... තෝ වගේ බුරුවෙක්mewa hospital newai ban , Hotels.....ko trained staff? ..illan kapu ekak thiyana
------ Post added on May 29, 2021 at 9:29 AM