පොඩිත් නැති ලොකුත් නැති හෙල්ප් එකක් ඕනේ

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    මටනන් හිතෙන්නේ හොදම වැඩේ ikman වගේ එකක ලගපාත seller කෙනෙක්ට කියලා පික්මී එකක දම්මලා ගෙන්න ගන්න එක කියලා.
     
    • Love
    Reactions: HAneo

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    උබ කොහෙද? උබ එකක් ගන්නකන් මම ඕනි නන් එකක් ගෙනත් දෙන්නන් පොඩි එකාට පාවිච්චි කරන්න.. උබ බස්නාහිර පලාතේ නන් ගෙනත් දෙන්න පුලුවන්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ කොහෙද? උබ එකක් ගන්නකන් මම ඕනි නන් එකක් ගෙනත් දෙන්නන් පොඩි එකාට පාවිච්චි කරන්න.. උබ බස්නාහිර පලාතේ නන් ගෙනත් දෙන්න පුලුවන්..
    Ade thanks machan. awlak na machan mama ada balanawa. ekak set weyi machan
     
    • Like
    Reactions: The Kingslayer

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ලගම ෂොප් එකට ගියා කැඩුවා සල්ලි මෙසේ උඩින් තියලා උබ පැන් එක අරගෙන වරෙන්
     
    • Haha
    Reactions: Erzo and HAneo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා ෆැන් එකක් ගන්න තැනක් හෝ විදිහක් දන්නවද උබලා.
    පොඩි එකාට දාල තිබ්බ ෆැන් එකක් කෙලෞනා.
    වෙලාවේ හැටියට ලොකු උදව්වක්
    :yes::yes::yes::yes::-(:-(:-(:-(
    ඉන්නේ කොහිද ? fan එක ගත්තා ද ? වැල්ලවත්ත, බම්බලපිටිය කිට්ටුවද ?
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොයා ගන්න බැරි උනොත් කියපන් මචං
    Aniwa kiyannam. Dan thama wadeta bahinne machan.udema loku wadak thibba.

    ඉන්නේ කොහිද ? fan එක ගත්තා ද ? වැල්ලවත්ත, බම්බලපිටිය කිට්ටුවද ?
    Mama athurugiriye machan. thama na. mama dan thama try karanna yanne machan
    ------ Post added on May 29, 2021 at 12:00 PM

    online purchase karala, pick me or uber dala deliver kara ganna
    Aniwa mekatath try karanawa
    ------ Post added on May 29, 2021 at 12:01 PM
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Aniwa kiyannam. Dan thama wadeta bahinne machan.udema loku wadak thibba.

    Mama athurugiriye machan. thama na. mama dan thama try karanna yanne machan
    ------ Post added on May 29, 2021 at 12:00 PM

    Aniwa mekatath try karanawa
    ------ Post added on May 29, 2021 at 12:01 PM
    අතුරුගිරියේ නන් අවුලක් නෑ මම පන්නිපිටියේ. උබට හොයාගන්න බැරිඋනොත් මට කියපං, මම එකක් ගෙනත් දෙන්නන් උබ එකක් ගන්නකන් use කරන්න.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අතුරුගිරියේ නන් අවුලක් නෑ මම පන්නිපිටියේ. උබට හොයාගන්න බැරිඋනොත් මට කියපං, මම එකක් ගෙනත් දෙන්නන් උබ එකක් ගන්නකන් use කරන්න.
    Elakiri machan.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි වැඩේ ගොඩ ගියා නොහිතන එකකින්
    මෙන්න කතා කල ලිස්ට් ඒක

    දම්රෝ - වැඩේ හරියන්නේ නැ . උන් දිලිවර් කරන්නේ ලොකු බඩු විතරයි. වෙන දිලිවර් මෙතඩ් සපෝර්ට් කරන්නේ නැ
    අබාන්ස් - දිලිවර් කරනවා. එත් දවස් 6 ක් අනිවාර්යෙන් යනවා කිව්වා.
    සිංගර් - අන්ස්වර් කරන්නෙත් නැ .
    ඩරාස් - කට්ටිය සුවර් නැ කිව්ව නිසා බැලුවේ නැ . මේකේ අපේ කොල්ලෙක් දාපු ලින්ක් එක බැලුව.
    ඉක්මන් - මේකෙන් හම්බුනා skyelectronics කියල එකක්.අන්න එකේ තියන ඒවා සදුදාට දිලිවර් කරන්නම් කිව්වා සුවර් එකටම.
    ඉනොවෙක්ස් එකක් තියනවා KDK එකක් තියනවා. දෙකෙන් එකක් දාන්න බැලුවේ
    https://www.skyelectronics.lk/En/

    අපේ දන්නා මහරගම දන්නා සෙට් එක පොඩ්ඩක් කමෙන්ට් පාරක් දෙන්න skyelectronics ගැන

    මේකට බම්ප් එකකින් හරි සහය දුන්න හැමෝටම ගොඩක් පිං

    :love::love::love::love::love::love::love::love::love::love::love: