අපේ මුහුද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    194157238-4149815171751051-6329505280140856250-n.jpg


    උපුටා ගැනීම

    Online Entrepreneurs Club ®​

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,228
    36,262
    113
    කෑගල්ල
    ඔහොම තමා ඉතින් ඔයිට වඩා දේවල් වෙයි තව ඉස්සරහට. කිසිම හැගිමක් දැනිමක් නැති එවුන් බලය අරන් ඉන්නකොට. උන්ට මේවා ගනන්ගන්නවත් දේවල් නෙමේ. හැබැයි ඔකුන්ට ඔවා කවදා හරි විදවන්න වෙනවා අපේ ඇස්පනාපිටම.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    බැසිල් මුහුද මහින්ද මුහුද ගෝටා මුහුද
    බැසිල් ලංකා ගෝටා ලංකා ගෝටා ලංකා

    ලංකාව කියලා දෙයක් න ලංකාව කියන්නේ මැදමුලන පවුලේ බුදලයක්.
     
    • Like
    Reactions: tas

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔහොම තමා ඉතින් ඔයිට වඩා දේවල් වෙයි තව ඉස්සරහට. කිසිම හැගිමක් දැනිමක් නැති එවුන් බලය අරන් ඉන්නකොට. උන්ට මේවා ගනන්ගන්නවත් දේවල් නෙමේ. හැබැයි ඔකුන්ට ඔවා කවදා හරි විදවන්න වෙනවා අපේ ඇස්පනාපිටම.
    Aniwa
     
    • Like
    Reactions: kasun090354t

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,801
    30,908
    113
    කෝච්චිවල මාල කඩපු උන් නාවික ඇමතිලා වෙච්ච රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක් 🤢