මේ රේල් පාර් කැත...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~

    උපුටා ගැනීම Facebook
    නයි ගිහිල්ලා වගේ පීලි. ඒක තමා ගැස්සෙන්නෙ ඔය පාරෙ. මෙව්ව කෙලින් කරන්න බැරිද දන්නෑ.










    ඇදයි ඇදයි කිව්වට මේ තරම් නම් ඇද නෑ

     
    • Haha
    Reactions: kinkon and Cypress

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අව්වට වාතය රත්වෙලා පේන හැටි නෙමේද බං

    ඔය වගේ රේල් පාරවල් වල කොච්චි වලට යන්න බෑ නේද

    පහල දාල තියෙන වීඩියෝ එකනං ජෝක් එකක්ද කොහෙද 😅
     
    • Like
    Reactions: jamiezue