රට වෙනුවෙන් පොඩි දෙයක් කරන්න කියලා තමයි ඔයාලගේ ඉල්ලන්න යන්නේ. ඔය මම උඩ දාල තියෙන tweet එකට සම්බන්ධ congress representative ලංකාව සම්බන්ධයෙන් resolution එකක් american congress ගේන්න යනවා මම ගිහිල්ලා මගේ පාට් එක කරා මම හිතන්නේ උඹලටත් පුළුවන් විදිහට ගිහිල්ලා තමන්ගේ පාර්ට් එක එතන කරපල්ලා.අපේ අය හරක් වගේ වගේ ගිහිල්ලා කරන troll කරන්න කියලා නෙමෙයි කියන්නේ බොහොම politely වැඩේ කරපන්
I repeat
අපේ අය හරක් වගේ වගේ ගිහිල්ලා කරන troll කරන්න කියලා නෙමෙයි කියන්නේ බොහොම politely වැඩේ කරපන්