කොළඹ සිටින 'රෝ' ඔත්තුකරුවන්ට විශේෂ නියෝගයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉන්දීය "රෝ" (RAW) බුද්ධි සේවාව සිය ඔත්තුකරුවන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කොට ඇති බව මෙරට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වෙනවා.

    "රෝ" ආයතනය කොළඹ සිටින සිය ඔත්තුකරුවන්ට දැනුම් දී ඇත්තේ කොළඹ වරාය නගරය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට යි.

    චීනය සහ ඉන්දියාව අතර අළු යට ගිනි සේ පවතින අර්බුධය මෙයට හේතු වී ඇති බව පැවසෙනවා.

    වරාය නගරයේ ආයෝජන සිදු කිරීමේ අරමුණින් චීන හමුදා නිලධාරීන් එහි පැමිණෙන්නට ඉඩ ඇති බවට සහ චීන සබ්මැරීන් හෝ ප්‍රහාරක නෞකා ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් කොළඹ වරායට පැමිණෙන්නට ඉඩ ඇති බවට ඉන්දියාව සැක පළ කරනවා.

    එමෙන්ම මෙරට පොලීසිය වෙත සන්නිවේදන ජාලයක් ලබා දීමට චීනය ගෙන ඇති තීරණය සම්බන්ධව ද "රෝ" බුද්ධි අංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව යි වාර්තා වන්නේ.

    කොළඹ වරායට පැමිණ ඉන්ධන ලබා ගැනීමේ අවසරය ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකා වෙත ලබා දී ඇති බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    කොළඹ වරාය නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවට කිලෝමීටර 300ක් පමණ ආසන්නව යි.

    මෙවන් පසුබිමක යුද වාතාවරණයක් ඇති වුවහොත් මෙරට චීන මධ්‍යස්ථානයක් වීමේ ඉඩ පිළිබඳව මීට පෙර ද ඉන්දීය මාධ්‍ය පවා ප්‍රශ්ණ කොට සිටියා.

    එමෙන්ම මෙරට විද්වතුන් පවා අවධාරණය කළේ ලෝක බලවතුන් දෙපළකගේ යුද්ධයකට මැදි වීම ශ්‍රී ලංකාව වැනි රටක විනාශයට හේතුවන බවයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri උඹට දැන් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයි. රෝ උන් කොටින්ගේ පුක පලන එක අඩු කරයි. උන්ට දැන් වැඩ තියනවනේ . 😂🖖
     
    • Haha
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @SLK_sri උඹට දැන් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වෙයි. රෝ උන් කොටින්ගේ පුක පලන එක අඩු කරයි. උන්ට දැන් වැඩ තියනවනේ . 😂🖖

    rajapakshala rata neththatama nethi karala rate mahajana mudal hora kewe nedda?????
     
    • Like
    • Sad
    Reactions: Smartm and shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    rajapakshala rata neththatama nethi karala rate mahajana mudal hora kewe nedda?????

    මේ එක නෙමෙයි . ඔය අවදාරණය කරපු විද්වතුන්ගේ නමක් දාපන්කෝ .😂🖖
     
    විද්වතුන්ගේ නම් හොයන ගමනද ඉන්නේ ? හම්බුනොත් කියපන් ඈ ?😂🖖
     
    • Haha
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විද්වතුන්ගේ නම් හොයන ගමනද ඉන්නේ ? හම්බුනොත් කියපන් ඈ ?😂🖖

    rajapakshala rata neththatama nethi karala rate mahajana mudal hora kewe nedda?????

    hora kewe ne kiyala kiyanna beruwa uba windina dukak
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ගොඩක් ප්‍රසිද්ධ චරිත.... ඔය මොකක් හරි රටක රූකඩ යක් තමයි.
     
    • Like
    Reactions: NRTG and U-tag

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පර ඩස්ප ඉන්දියන් බල්ලො අවුරුදු 70ක්ම ඕක තමා ලංකාවේ කරේ..ඔය බල්ලො ඵක්ක ඉන්නකන් මේ රට ගොඩ ගන්න බෑ..ගොඩක් උන් නොදන්නව වුනාට ලංකාවෙ දියුණු කරන්න බැරි ඵකම හේතුවත් ඔය කාලකන්නි ඉන්දියාව තමා..උන් අපේ රට වෙලාගත්ත ලොකු බූවල්ලෙක් වගේ.උන් අපේ රටේ දේශපාලනය අැතුලුව හැම පැත්තටම අැටෑක් කරනවා.උන්ගෙ ජරා සංස්කෘතිය ටෙලිනාට්‍ය හරහා බොරු අන්ධ විශ්වාස,බොරු දෙයියොන්ගෙ හැම දෙයක්ම අපේ රටේ මිනිසුන්ගෙ ඔළුවට දාල ඉවරයි..පන්සල් වල දේවාල හදන්න මුල් වුනේ ඕකුන්.බුදු හාමුදුරුවන් ට මල් තියල පන්සලේම දේවාලේ පොල් ගහන්න සිංහලුන්ව ෆෝම් කරේ ඕකුන්.ඉන්දියන් සක්කිලි බල්ලො යුද්දෙ කාලෙ උදව් කරේ LTTE ඵකට අපේ රටට කෙලවන්න...චීනය ඵක්ක අපි ඵකතු වෙන්න ඕන අන්න ඒක නිසයි..චීනය අවට රටවල් ඔක්කොම දියුණුයි..ඩස්ප ඉන්දියාවට පහලින් ලංකාව පිහිටියේ අපේම රටේ කරුමෙට..
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    යකෝ එතකොට දැන් ලංකාව චීනෙ ද... ඉන්දියාවෙ ද... මේ වගේ අනවුන්ස්මන්ට් එකකින් තේරෙනවා ලංකාවෙ ස්වරීභාවයෙ තරම. වෙන රටවල බුද්ධි අංශ එළිපිටම බල්ටි ගහනවා. අවුරුදු 72 ක රට කරපු වේ### පුතාලා රට ඇදලා දැම්ම තැනක්. තවත් පලයන් සරම කරේ තියාගෙන කඩේ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,374
    113
    එතකොට හම්බන්තොට වරාය ඉන්දියාව අත්හරින්න කිවුවද
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    China,India,US oya ratawal 3 ma ganata balance karaganna Lankawe inna palakyo denaganna one. Oya eka ratak ekkawath fight karanna Lankawata ba.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    පර ඩස්ප ඉන්දියන් බල්ලො අවුරුදු 70ක්ම ඕක තමා ලංකාවේ කරේ..ඔය බල්ලො ඵක්ක ඉන්නකන් මේ රට ගොඩ ගන්න බෑ..ගොඩක් උන් නොදන්නව වුනාට ලංකාවෙ දියුණු කරන්න බැරි ඵකම හේතුවත් ඔය කාලකන්නි ඉන්දියාව තමා..උන් අපේ රට වෙලාගත්ත ලොකු බූවල්ලෙක් වගේ.උන් අපේ රටේ දේශපාලනය අැතුලුව හැම පැත්තටම අැටෑක් කරනවා.උන්ගෙ ජරා සංස්කෘතිය ටෙලිනාට්‍ය හරහා බොරු අන්ධ විශ්වාස,බොරු දෙයියොන්ගෙ හැම දෙයක්ම අපේ රටේ මිනිසුන්ගෙ ඔළුවට දාල ඉවරයි..පන්සල් වල දේවාල හදන්න මුල් වුනේ ඕකුන්.බුදු හාමුදුරුවන් ට මල් තියල පන්සලේම දේවාලේ පොල් ගහන්න සිංහලුන්ව ෆෝම් කරේ ඕකුන්.ඉන්දියන් සක්කිලි බල්ලො යුද්දෙ කාලෙ උදව් කරේ LTTE ඵකට අපේ රටට කෙලවන්න...චීනය ඵක්ක අපි ඵකතු වෙන්න ඕන අන්න ඒක නිසයි..චීනය අවට රටවල් ඔක්කොම දියුණුයි..ඩස්ප ඉන්දියාවට පහලින් ලංකාව පිහිටියේ අපේම රටේ කරුමෙට..
    සහතික ඇත්ත.. උන් ඉස්සර ඉඳන්ම කෙනෙහිලි කම් විතරයි අපිට කරේ.. කොටි-ප්‍රභාකරන් පුහුණු කරල එව්වෙත් උන් නේ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උන්ගෙ බුද්ධි අංශ මොනවද ලංකාවෙ කරන්නෙ..පාස්කු ප්‍රහාරයටත් මුන් සම්බන්ධ අැති ෂුවර් ඵකට..ටුවරිසම් වලින් 1ට තිබ්බ රට දැක්කහම උන්ගෙ අැහේ කටු අැනෙනව වගේ තියෙන්න අැති..
     
    • Like
    Reactions: NRTG