Elakiri get-together in Sri Lanka

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Machan sirawatama barida danne na wine sell karanna website ekak wage hadala.
    නිකන් බීමක් විදියට දාන්න බෑ ඇල්කොහොල් නිස
    වයින් විදියට දැම්මොත් කෝටි ගානක ටැක්ස් එකක් ඉල්ල
    යි


    ade me monawada? wele fanta da?
    නිකන් දන්නෙ නෑ වගෙ ඉන්න එපා මිනිහො :eek:
    හැමදාම කසිප්පු ගහන එවුන්නෙ උබල
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    නිකන් බීමක් විදියට දාන්න බෑ ඇල්කොහොල් නිස
    වයින් විදියට දැම්මොත් කෝටි ගානක ටැක්ස් එකක් ඉල්ල
    යි



    නිකන් දන්නෙ නෑ වගෙ ඉන්න එපා මිනිහො :eek:
    හැමදාම කසිප්පු ගහන එවුන්නෙ උබල

    Aiyo mage entrepreneur sihinaya :( :lol:

    Ow ow oka Hamadama hawasata kasiya para gahanawa. Dan danne na wage ahanne :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Aiyo mage entrepreneur sihinaya :( :lol:
    හෝව් හොව්

    මෙහෙම පුලුවන් උබට, කුඩා පරිමානෙන් කරන්න,
    දැන් ඔය යාපනෙ මිදි වයින් තියෙන්නෙ. මන් හිතන්නෙ නෑ ඒවට beer company wage ටැක්ස් ගහනව කියල.
    ඒවගෙ කරන්න පුලුවන් වෙය් නෙහ්.
     
    • Love
    Reactions: Error365!