ගලිවර්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    නැව පාවෙලා පාවෙලා ආව ලිලී පුටි දූපතට..
    නැවේ කැප්ටන් ලග තිබුන ඩොලර් නිධානය ක්
    අපේ අප්පච්චි කැප්ටන් ගෙ ගැට වලට අහු උනේ නැ. නැව පා වෙලා එන්න අරිය. කැප්ටන් අප්පච්චි ව මග අරින්න නිතරම දඟ දැම්ම. කැප්ටන් ට තේරුණා ලිලී පුටිටො පොහොට්ටුවො කියලා. උන් හරිම හොද උන් ඩීල් වලට එකෙන් ම, කැප්ටන් මොඩ උන් නෑ, ලිලී පොහොට්ටු වො එක්ක සෙට් වෙලා සතුටින් කල් ගෙවූව....
     
    • Love
    Reactions: ML1987

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අපේ තාත්තට රහස් බහාලුමක් හම්බවුණා.
    ඒකෙ තිබුණෙ ප්ලාස්ටික් හදන්න ගන්න අමුද්‍රව්‍ය
    ප්ලෙස්ටික් ටික තාත්තගෙන් ලබාගන්න මීගමුවෙ උන් දඟදැම්ම. තාත්තට බොහෝම හිරිහැර කරන්න ආව.
    ඔය අතරෙ තමයි නැව ගිණිගත්තෙ.
    නැව සුන් උණා. තාත්තට මොනව උණාද දන්නෙ නෑ.
    මමයි, කැප්ටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට.
    ලිලිපුට්ටො ටොයිබයියො.
    ඒ අය හිතුවෙ මම සතුරෙක් කියල,
    උන්ගෙ ටොයිබයි රජ්ජුරුවන්ට වන්දියක් දෙන්න පොරොන්දුවුණාම ඒ අය මාත් එක්ක යාලුවුණා.
    දැන් ඉතිං මට තියෙන එකම ප්‍රශ්නෙ මගෙ තාත්තව හොයාගන්න එක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    හිතුන මේක අස්සෙ ඇති කියල
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526

    මොහොතකට පොඩිකාලෙට ගිහින් ආවා බං 👍👍👍👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    හිතුන මේක අස්සෙ ඇති කියල
    😂😂😂😂
    මොහොතකට පොඩිකාලෙට ගිහින් ආවා බං 👍👍👍👍
    දැන් ටීවී එකේ ඕව යන්නෙ නෑනෙ..
    කුණු ඉන්දියන් කාටුන් විතරයි.

    හවස 5ට සිරසෙ ටින්ටින් යනව, කර්ෆිවු ඉවරවෙනකල් බලන්න පුලුවන්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ තාත්තට රහස් බහාලුමක් හම්බවුණා.
    ඒකෙ තිබුණෙ ප්ලාස්ටික් හදන්න ගන්න අමුද්‍රව්‍ය
    ප්ලෙස්ටික් ටික තාත්තගෙන් ලබාගන්න මීගමුවෙ උන් දඟදැම්ම. තාත්තට බොහෝම හිරිහැර කරන්න ආව.
    ඔය අතරෙ තමයි නැව ගිණිගත්තෙ.
    නැව සුන් උණා. තාත්තට මොනව උණාද දන්නෙ නෑ.
    මමයි, කැප්ටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට.
    ලිලිපුට්ටො ටොයිබයියො.
    ඒ අය හිතුවෙ මම සතුරෙක් කියල,
    උන්ගෙ ටොයිබයි රජ්ජුරුවන්ට වන්දියක් දෙන්න පොරොන්දුවුණාම ඒ අය මාත් එක්ක යාලුවුණා.
    දැන් ඉතිං මට තියෙන එකම ප්‍රශ්නෙ මගෙ තාත්තව හොයාගන්න එක.
    Amen to this 👏👏👏

    anwer kumara.jpg

    ------ Post added on Jun 1, 2021 at 3:55 PM
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    අපේ තාත්තට රහස් බහාලුමක් හම්බවුණා.
    ඒකෙ තිබුණෙ ප්ලාස්ටික් හදන්න ගන්න අමුද්‍රව්‍ය
    ප්ලෙස්ටික් ටික තාත්තගෙන් ලබාගන්න මීගමුවෙ උන් දඟදැම්ම. තාත්තට බොහෝම හිරිහැර කරන්න ආව.
    ඔය අතරෙ තමයි නැව ගිණිගත්තෙ.
    නැව සුන් උණා. තාත්තට මොනව උණාද දන්නෙ නෑ.
    මමයි, කැප්ටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට.
    ලිලිපුට්ටො ටොයිබයියො.
    ඒ අය හිතුවෙ මම සතුරෙක් කියල,
    උන්ගෙ ටොයිබයි රජ්ජුරුවන්ට වන්දියක් දෙන්න පොරොන්දුවුණාම ඒ අය මාත් එක්ක යාලුවුණා.
    දැන් ඉතිං මට තියෙන එකම ප්‍රශ්නෙ මගෙ තාත්තව හොයාගන්න එක.
    Great writing ✍
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ තාත්තට රහස් බහාලුමක් හම්බවුණා.
    ඒකෙ තිබුණෙ ප්ලාස්ටික් හදන්න ගන්න අමුද්‍රව්‍ය
    ප්ලෙස්ටික් ටික තාත්තගෙන් ලබාගන්න මීගමුවෙ උන් දඟදැම්ම. තාත්තට බොහෝම හිරිහැර කරන්න ආව.
    ඔය අතරෙ තමයි නැව ගිණිගත්තෙ.
    නැව සුන් උණා. තාත්තට මොනව උණාද දන්නෙ නෑ.
    මමයි, කැප්ටයි කොහොමහරි පාවෙලා ආව ලිලිපුට් දූපතට.
    ලිලිපුට්ටො ටොයිබයියො.
    ඒ අය හිතුවෙ මම සතුරෙක් කියල,
    උන්ගෙ ටොයිබයි රජ්ජුරුවන්ට වන්දියක් දෙන්න පොරොන්දුවුණාම ඒ අය මාත් එක්ක යාලුවුණා.
    දැන් ඉතිං මට තියෙන එකම ප්‍රශ්නෙ මගෙ තාත්තව හොයාගන්න එක.
    ලිලිපුට්ටො ටොයිබයියො
     
    • Haha
    Reactions: PHBhagya