Samsung M21 (buy or not)

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අයීයෙ, මාමේ...!
    මම M21(6GB-128GB) එකක් ගන්න හිතාගෙන ඉන්නවා ඉදිරියට.
    ඉතින් M21 පාවිච්චි කරන අය ඉන්නවනම් experience එක පාඩ්ඩක් කියාගෙන යන්නෙ
    Battery performance එහෙම කොහොමද Day to Day social media/YouTube/Browsing/Torrent බාන එක තමා වැඩේ Games නම් ගැහෙන එක අඩුයී ඒ නිසා Gaming පැත්ත වැඩක් නෑ...

    YouTube Videos නම් සෑහෙන් බැලුවා උනුත් ඉතින් වැරදි කියන්නෑනෙ හොදමනෙ පෙන්නන්නෙ පස්සෙ ගත්තාම කෙල වෙනවා🥴

    දේදුනුගෙ පොටෝ ආය දෙන්නෑ/මම කොලුකාරයෙකුත් නෙමේ😏
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    යකො මූට හෙන ගහනවද මල්ලියෙ, මචන් කියල කත කෙරුව නන් :growl:

    -------------

    මන් ගව තියනව බන් එකක්, 6GB/128GB
    මන් ඉතින් youtube, app development, browsing වලට තමා use කරන්නෙ,
    full charge කරල තිබ්බම දවස් 2ක් වගෙ තියනව නොර්මල් වැඩ කරල ( ~ screen on 5 hours per day )

    lag වෙන්නෙ නන් නෑ, camera හොදයි,
    රත් වෙන්නෙ නෑ

    වෙන කියන්න දෙයක් නෑ, මට නන් ඩිස්කවුන්ට් හම්බෙලා ගත්තෙ 32000 වගෙ.
    එතකොට කඩෙ 44000 ක් වගේ

    පොන් එක හොදයි, 44 ට හොද්ද කියන්න දන්නෙ නෑ
     
    මටත් 19 එහෙම එකේ මාමලාට මල්ලි කියන්ඩද කියන්නෙ🥴

    Charge වෙන්න කොච්චර වෙලා යනවද යාලු...! 0%-100%

    පොන් එක හොදා හැබැයි අවුරුද්දක් පරනයි නේද දැන්, තව හොයම්ල එකක් බල්ම්න්
    අවුරුද්දක් පරන උනාට මොකෝ මම පාවිච්චි කරන්නෙත් 2015 ආපු j7 එකක් නෙ😁
    36,000 කට වගේ samsung එකක් කියන්න බලන්න එහෙනම්

    ganin ban oya ganata thiyana hodama phone eka oka wena ganna ekak na
    no voice signal issue like redmi ( mama kalin use kare redmi pro 3 )
    redmi phone hodai a unata coverage adu pathi walata low signal issue ekak thiyanawa GSM wala
    a athin M21 eka hodama eka aye wena ekak na oya budget range ekata
    👍🏻💜
    Epa. aran 5 months walin bootloop awa.
    Signal strength is also low compared with some other devices in the same price range.

    Never go for Samsung midrange devices.
    🙃🙃🙃🙃
     
    • Like
    Reactions: Gwynbleidd

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    යකො මූට හෙන ගහනවද මල්ලියෙ, මචන් කියල කත කෙරුව නන් :growl:

    -------------

    මන් ගව තියනව බන් එකක්, 6GB/128GB
    මන් ඉතින් youtube, app development, browsing වලට තමා use කරන්නෙ,
    full charge කරල තිබ්බම දවස් 2ක් වගෙ තියනව නොර්මල් වැඩ කරල ( ~ screen on 5 hours per day )

    lag වෙන්නෙ නන් නෑ, camera හොදයි,
    රත් වෙන්නෙ නෑ

    වෙන කියන්න දෙයක් නෑ, මට නන් ඩිස්කවුන්ට් හම්බෙලා ගත්තෙ 32000 වගෙ.
    එතකොට කඩෙ 44000 ක් වගේ

    පොන් එක හොදයි, 44 ට හොද්ද කියන්න දන්නෙ නෑ
    Sound kohomada ?

    M
    අයීයෙ, මාමේ...!
    මම M21(6GB-128GB) එකක් ගන්න හිතාගෙන ඉන්නවා ඉදිරියට.
    ඉතින් M21 පාවිච්චි කරන අය ඉන්නවනම් experience එක පාඩ්ඩක් කියාගෙන යන්නෙ
    Battery performance එහෙම කොහොමද Day to Day social media/YouTube/Browsing/Torrent බාන එක තමා වැඩේ Games නම් ගැහෙන එක අඩුයී ඒ නිසා Gaming පැත්ත වැඩක් නෑ...

    YouTube Videos නම් සෑහෙන් බැලුවා උනුත් ඉතින් වැරදි කියන්නෑනෙ හොදමනෙ පෙන්නන්නෙ පස්සෙ ගත්තාම කෙල වෙනවා🥴

    දේදුනුගෙ පොටෝ ආය දෙන්නෑ/මම කොලුකාරයෙකුත් නෙමේ😏
    Math ganna baluva Redmi 9t eka ganath poddak hoyala balanna , m21 eke sAmoled tiyanda always on dsplay tiyanava , habai sound quality eka kohomada danne na , deken ekak ganna one math
    ------ Post added on Jun 2, 2021 at 8:13 AM
     
    • Like
    Reactions: Tharusha_peiris

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒකෙ

    Resolution හරි නෑ යාලු
    මෙහෙමනේ කියලා තියෙන්නේ. ඉතින් resolution මක්කටයි :rolleyes:
    Battery performance එහෙම කොහොමද Day to Day social media/YouTube/Browsing/Torrent බාන එක තමා වැඩේ Games නම් ගැහෙන එක අඩුයී ඒ නිසා Gaming පැත්ත වැඩක් නෑ...
     
    • Like
    Reactions: Solo Rider