Intervest software technologies

el_professor

Well-known member
  • May 8, 2020
    1,733
    1,080
    113
    මේ company එක ගැන කවුද දන්නේ? Salary, Work-life balance, working culture and other benefits කොහොමද? දන්න අය පොඩ්ඩක් කියන්න.

    Thank you :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    මොනවද vacancy call කරලා තියන technologies? And position.


    උඹලා අහල තියෙනවද,

    George Bernard කියලා කම්පැනියක්?
    And
    මෙන්න මේක

    https://www.mobios.lk/about/
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මේ company එක ගැන කවුද දන්නේ? Salary, Work-life balance, working culture and other benefits කොහොමද? දන්න අය පොඩ්ඩක් කියන්න.

    Thank you :)
    Mama kalin SSE hitiya office ekak machan.
    Salary arenna anith okkoma hodai kisima aulak na, salary ganna nam ithin gottak allannama wenawa.
    Nethnm kochchara weda karath kisima value ekak denne na.
     
    • Like
    Reactions: nlasasatha