අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    1.jpg

    එදා හිරු එකේ සළකුණ වැඩසටහනේදී අජිත් රෝහණ කිව්වා එයාගේ IT Division එකේ සෙට් එකක් සයිබර් අවකාශයේ වෙබ් අඩවි, බුකී පෝස්ට් මොනිටර් කරනවා,හැමදාම උදේට වාර්ථාවක් දෙනවා කියලා..

    නිකමට හිතෙන්නේ නැද්ද එළකිරි එකෙත් Activity මොනිටර් කරනවා කියලා...? මොකද එළකිරි කියන්නෙත් එසේ මෙසේ පොට් එකක් නෙමේ.. සැලකියයුතු බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් එළකිරියටත් තියෙනවා.. එළකිරිය හරහා සයිබර් ගත උන දේවල් බොහෝමයි.. ඒ වගේම නිහඬ වැඩකාරයොත් ඉන්නවා මේක බලාගෙන..

    අද ඇලෙක්සා එකේ 36 උනත් මීට වසර කීපයකට උඩදී මුල් 10 අතරේ එළකිරි තිබ්බා..

    මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ...​
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහොමද දන්නේ කියලා අහන්න එපා. මේක ගැන නැහැ. ඊ නිවුස්, සී නිවුස්, ගොසිප් ලංකා තියෙනවා එකේ. ඕක හෙන බේසික් වාර්තාවක්. උබලා හිතනවා වගේ ඔස්තාර්ලා ඔතන නැහැ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සැලකියයුතු බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් එළකිරියටත් තියෙනවා.. එළකිරිය හරහා සයිබර් ගත උන දේවල් බොහෝමයි.. ඒ වගේම නිහඬ වැඩකාරයොත් ඉන්නවා මේක බලාගෙන..

    salakiya yuthu balapamak neme bn lankawe facebook kynne punchi patiyek elakiri ekath ekka balanakota

    sure meka monitor krnawa aniwa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වාර්ථාවෙ මොනවගෙ දේවල් තියෙනවද දන්නෙ නෑ.
    අද ඉරොසන් කොමෙන්ට් මෙච්චර දැම්ම. පෝස්ට් එකට රුපියල් 10 ගානෙ ගෙවියයුතු මුලු මුදල මෙච්චරයි වගෙ දේවල් ඇත්තෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    salakiya yuthu balapamak neme bn lankawe facebook kynne punchi patiyek elakiri ekath ekka balanakota

    sure meka monitor krnawa aniwa
    ජෙනරල් ෆෙස් බුක් සමාජයෙ වැඩිහරියක්,ගොන්පාර්ට්, එක්කො තමුන්ගෙ දෙයක් අනුන්ට පෙන්නිමෙ අභිප්‍රාය මුලික කරගත්ත කල්චර් එකක් යන්නෙ එලකිරියට සාපෙක්ශව :)
    එක්කො සරල දෙයක් පොටො එකක්, කවුරුහරි ට්‍රිප් එකක් ගිය එකක් එක්කක ෆොටො එකක්නෙ මාතෘකාව වෙන්නෙ.
    ඩිස්කශන් මෝඩ් එකෙ ඉන්න ෆැන්ස්ලා නැ වැඩිය අපෙ රටෙ ෆෙස්බුක් එකෙ.

    * ගොඩක් ඉන්නෙ පැසිවු ඔඩියන්ස් එකක්. (ඔහෙ බලන් ඉන්න මොනවත් කවදාවත් කියන්නැතුව. )
    උපරිම ...වාස්, නයිස්, හැ බර්ත් ඩේ, නයිස් අක්කි, මෙ කොහෙද

    * තව වැඩි හරියක් සෙමි පැසිවු ( ෆොටො එකක් ගත්ත , ට්‍රිප් එකක් ගියා, පන්සලට ගියා ඇල්ලුව ෆොන් එක දැම්ම ෆොටො. එබ් බි ඉන්න එවුන් පෙරලි පෙරලි ලයික් දානව, කොමෙන්ට් කරනව( කෙල්ලෙක්නම් ). දාපු එකා කවදාවත් වෙන එකෙක්ට ලයික් එකක් දන්න එන්නෙ නැ.
    අරුට අනුව එෆ් බි කියන්නෙ ෆොටො දාන තැන.
    මම කියන්නෙ නැ 100%ම එහෙමයි කියල.

    * හැබැයි ගෲප්ස් නම් සැහෙන දුරකට අදාල සබ්ජෙක්ට් එකෙ යනවා.
    එලකිරියට එහාත් වෙන්න පුලුවන්
     
    හැබැයි ගෲප්ස් නම් සැහෙන දුරකට අදාල සබ්ජෙක්ට් එකෙ යනවා.
    එලකිරියට එහාත් වෙන්න පුලුවන්

    Kathwe aththakuth tynwa bn
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    Apo ona tharam athi
    Meka pradana site ekak hamoma balana.

    Man hithanne janadipathi ge indan godak ewun elakiri eka balanawa

    Godak than walata source eka elakiri eka.

    Meke hitiya ewun thamai anthimata loku place wala godak inne baluwahama.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ...​
    ත්‍රෙඩ් එකේ climax එක.. උඩ තිබ්බ ඔක්කොම විහිළුවක් උනා මේක දැක්කම :lol:
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    View attachment 128470

    එදා හිරු එකේ සළකුණ වැඩසටහනේදී අජිත් රෝහණ කිව්වා එයාගේ IT Division එකේ සෙට් එකක් සයිබර් අවකාශයේ වෙබ් අඩවි, බුකී පෝස්ට් මොනිටර් කරනවා,හැමදාම උදේට වාර්ථාවක් දෙනවා කියලා..

    නිකමට හිතෙන්නේ නැද්ද එළකිරි එකෙත් Activity මොනිටර් කරනවා කියලා...? මොකද එළකිරි කියන්නෙත් එසේ මෙසේ පොට් එකක් නෙමේ.. සැලකියයුතු බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් එළකිරියටත් තියෙනවා.. එළකිරිය හරහා සයිබර් ගත උන දේවල් බොහෝමයි.. ඒ වගේම නිහඬ වැඩකාරයොත් ඉන්නවා මේක බලාගෙන..

    අද ඇලෙක්සා එකේ 36 උනත් මීට වසර කීපයකට උඩදී මුල් 10 අතරේ එළකිරි තිබ්බා..

    මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ...​
    @scurvy thuma gana warthawak kadawanna
     
    • Haha
    Reactions: Cenon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ජෙනරල් ෆෙස් බුක් සමාජයෙ වැඩිහරියක්,ගොන්පාර්ට්, එක්කො තමුන්ගෙ දෙයක් අනුන්ට පෙන්නිමෙ අභිප්‍රාය මුලික කරගත්ත කල්චර් එකක් යන්නෙ එලකිරියට සාපෙක්ශව :)
    එක්කො සරල දෙයක් පොටො එකක්, කවුරුහරි ට්‍රිප් එකක් ගිය එකක් එක්කක ෆොටො එකක්නෙ මාතෘකාව වෙන්නෙ.
    ඩිස්කශන් මෝඩ් එකෙ ඉන්න ෆැන්ස්ලා නැ වැඩිය අපෙ රටෙ ෆෙස්බුක් එකෙ.

    * ගොඩක් ඉන්නෙ පැසිවු ඔඩියන්ස් එකක්. (ඔහෙ බලන් ඉන්න මොනවත් කවදාවත් කියන්නැතුව. )
    උපරිම ...වාස්, නයිස්, හැ බර්ත් ඩේ, නයිස් අක්කි, මෙ කොහෙද

    * තව වැඩි හරියක් සෙමි පැසිවු ( ෆොටො එකක් ගත්ත , ට්‍රිප් එකක් ගියා, පන්සලට ගියා ඇල්ලුව ෆොන් එක දැම්ම ෆොටො. එබ් බි ඉන්න එවුන් පෙරලි පෙරලි ලයික් දානව, කොමෙන්ට් කරනව( කෙල්ලෙක්නම් ). දාපු එකා කවදාවත් වෙන එකෙක්ට ලයික් එකක් දන්න එන්නෙ නැ.
    අරුට අනුව එෆ් බි කියන්නෙ ෆොටො දාන තැන.
    මම කියන්නෙ නැ 100%ම එහෙමයි කියල.

    * හැබැයි ගෲප්ස් නම් සැහෙන දුරකට අදාල සබ්ජෙක්ට් එකෙ යනවා.
    එලකිරියට එහාත් වෙන්න පුලුවන්
    ෆේස්බුක් ඇවිල්ලා අව්රුදු 2ක් විතර යනකල් පිලිවෙලකට තිබ්බා. පාවිච්චි කරේ දැනුම් තේරුම් තියෙන සුලුතරයක් නිසා. දැන් ෆේස්බුක් ගියාම රටේ බහුජන මානසිකත්වය බලාගන්ඩ පුලුවන්. ට්විටරෙත් ඔහොමයි. පඩයක් ගියත් ට්විට් එකක් දාන මට්ටමේ දැන් ඉන්නේ.