මොනාද ඔයාට ආපු අවුල් දේවල්....4n ekanam mama gawath thiyenawa aulak na.. samsung wala M series echchchara recommend karanna ba bn mokada budget series asian walata gahana... hardware paththa ehema loku hodak na
මොනාද ඔයාට ආපු අවුල් දේවල්....4n ekanam mama gawath thiyenawa aulak na.. samsung wala M series echchchara recommend karanna ba bn mokada budget series asian walata gahana... hardware paththa ehema loku hodak na
Colombo awata ganna thanak thiyanawada??මෙහ නම් singer එකෙයී Soflogic එකෙයී තියෙනවා![]()
අඩේ එහෙම නම් දන්නෑ Dialog එකේ බැලුවෙ නැද්දColombo awata ganna thanak thiyanawada??
මොනාද ඔයාට ආපු අවුල් දේවල්.
2 - 2.5 hours wageCharge වෙන්න කොච්චර වෙලා යනවද යාලු...! 0%-100%
kiyanna therenne na eka nanSound kohomada ?
ආ එහෙම ඒවා ඉතින් common නෙ...ඒවා අව්ලක් නෑ
mulinma aulak na kiuwe eka thamai.. hardware paththa qulity madi kiyala kiuwe A & S series wage.. poduwe ithin samsung wala thiyana issues enawa.. hitapu gaman samahara app not respond wela close wena seen ita amatharawa ithin mulin thiyena speed eka na kalayak yaddi.. eka ithin samsung wala thiyana deyakne..
------ Post added on Jun 2, 2021 at 12:10 PM
15v charging නේද?2 - 2.5 hours wage
kiyanna therenne na eka nan
avg
15v charging නේද?
------ Post added on Jun 2, 2021 at 12:12 PM
පෝන් එකේ screenshot ටිකක් දාන්නකොOw ban
පෝන් එකේ screenshot ටිකක් දාන්නකොchrome එකයී Yt එකයී
danna puluwan, mokadda eken athi wade ?![]()
දාන්ඩකෝdanna puluwan, mokadda eken athi wade ?![]()
Cam එක විතරනෙ වැඩි වෙන්නෙGo for M31
baya netuwa ganna bro patta phone eka.godak dewal karagannawa no laggging,with wifi nearly 44h wage tiyenawa after5 months unath.relaible.go for it.neti deyak neti taram ram space onewatath wada.tawa monawada?cam is also good for the price.අයීයෙ, මාමේ...!
මම M21(6GB-128GB) එකක් ගන්න හිතාගෙන ඉන්නවා ඉදිරියට.
ඉතින් M21 පාවිච්චි කරන අය ඉන්නවනම් experience එක පාඩ්ඩක් කියාගෙන යන්නෙ
Battery performance එහෙම කොහොමද Day to Day social media/YouTube/Browsing/Torrent බාන එක තමා වැඩේ Games නම් ගැහෙන එක අඩුයී ඒ නිසා Gaming පැත්ත වැඩක් නෑ...
YouTube Videos නම් සෑහෙන් බැලුවා උනුත් ඉතින් වැරදි කියන්නෑනෙ හොදමනෙ පෙන්නන්නෙ පස්සෙ ගත්තාම කෙල වෙනවා
දේදුනුගෙ පොටෝ ආය දෙන්නෑ/මම කොලුකාරයෙකුත් නෙමේ
මම MI Brand එකට කැමති නෑRedmi 9T
කව්ද යාලු ඔයාට 29,000 දීපු එකාMan 4gb ram eka use karanawa aulak na Rs 29000 kata gaththe
Mi වලට කැමති නෑDONT BUY SAMSUNG!!!
SIRAWATA DONT BUY!!!
Xiaomi ekak or Poco ganna.
Daraz nam loka horu kiyala thama ahala tiyenneDaraz gaththe Rs 29000

