මචන් ලා මේක මට ආපු ප්‍රශනයක් . මේ ලඟදි පොඩ්ඩක් transaction ගැන ටිකක් බැලුවා .මෙච්චර කාලෙකට ආපු නැති ප්‍රශ්නයක් ආව .
මෙතැනදී Transaction එකේ Isolation එක වෙන්නේ ReadCommited (by default SQL).
Transaction දෙකම එකපාර වෙද්දී . පලවෙනි එක පටන් අරන් දෙවෙනි Transaction එක ඊළඟට යද්දී . පලවෙනි Transaction එකෙන් Table ලෝක් උනහම දෙවෙනි එකට යන්න බැහැනේ . එතොකොට ReadCommited එකේදී Lost Update Problem එකක් එන්නේ කොහොමද . ReadCommited Isolation එකේ LostUpdate ප්‍රොබ්ලම් තියෙන්නේ .
මට එක පැහැදිලි මදී . Transaction block පාවිච්චි කරාට හරියට තේරුම් අරගෙන නැ මම .දන්නා කෙනෙක් කියල දෙන්න
danne nathi aya bump ekak hari danna,
SQL:
--transaction 1
BEGIN Transaction
--some Query to update stock table
Commit Transaction
--transaction 2
------------------------------------

Last edited: