SLT Hack ව‌ෙලාද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,270
    1
    16,844
    113
    −273.15°C
    එහෙම අවුලක් නම් නෑ.

    11514093693.png
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    පෙරේදා ඉදන් සිග්නල් නෑ හරියට. ටවර් එක ඩව්න් කියල කිව්වේ. ඒ උනාට අපේ ගෙදර ඉදන් ටිකක් එහා උන්ට එහෙම අව්ලක් නෑ.උන්ටත් ලගම ටවර් එක අපිට තියෙන ටවර් එකම තමය්
    හැක් වෙලාද කිය්ල ඇහුව මම එහෙම නෑ කිව්වා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    SLT unge appata haminenna yako me balapan Fiber connection eka dan :growl: :growl: :growl: :growl: :growl:
    Elakiri eka witharai hariyata load wenne..


    1622646192246.png
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    බොරු නිව්ස් එකක්... ඔක තනි මනුස්සයෙක් සභාපති, ලේකම්, භාණ්ඩාගාරික වෙලා ඉන්න එකෙන් එලියට දාපු නිවුස් එකක් ..ස්පීඩ් අඩු වෙන එකට කිසිම සම්බන්දයක් නැති එකක්
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,169
    2,379
    113
    Srilanka
    අවුරුද්දට කී පාරක් SLT එක හැක් වෙනවද.. කොටුවේ බඩු වගේ හැමෝම ඇරල යනව
    giya awrudde nm podi attack ekak awa. me awrudde nm mukuth nee danna widihata
     
    • Like
    Reactions: meeka

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලත් කියපල්ලා අපි සල්ලි ගෙව්වා අර හැක් කරපු එකා සල්ලි ටික අරන් පනින්න ඇති කියල :yes:
     
    • Haha
    Reactions: nooby