මේස ලුණු

pittarox

Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    online ඔර්ඩර් කරලා මේස ලුණු ගෙන්න ගන්න පුළුවන් site එකක් දන්නව ද? හැම site එකකම ලුණු ඉවර වෙලා.
    pissu huttala ubala nam
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    dan uba lunu uyalakanawada hutto ekathu karanne gon ponnaya , thopila wage gonnu
    ලුණු තිබ්බත් ගන්න සල්ලි නැද්ද? uber හරි pickme හරි දුවපන් මචන්.

    දැන් delivery service වලට කට්ටිය හොයනවා. යාලුවෙක් ගෙන් bike එකක් ටික දවසකට ඉල්ල ගනින්. උබ බය නැතුව කියපන් ලුණු පැකට් එකක් වත් ගන්න සල්ලි නෑ කියල යාලුවට. අනිවාර්යෙන් උබට උදවු කරයි.

    එහෙමත් යාලුවෙක් නැත්තම් මොකක් හරි skill එකක් හදාගෙන target එකකට වැඩ කරපන්. අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්.

    කොහොම හරි ජීවිතේ ගොඩ දාගනින්. හිතට දෛර්ය ගනින් යාළුවා.
    සැලෙන්න එපා. කොහොම හරි සල්ලි හම්බ කරගන්න ගේමක් ගහපන්.

    එදා ට උබට පුළුවන් කිරියටම ලුණු අරගෙන දෙන්න.

    ලුණු තියෙනවා බන මන් ගියා සතොසට ඉල්ලන් ආවා ඊයේ
    අපේ එවුන් අර පිටරට toilet paper වගේ මෙහෙ ලුණු උස්සන් යන්නෙ
    අපේ හංගපු සීන් එකක් යන්නේ
    ------ Post added on Jun 3, 2021 at 12:07 AM
     
    • Like
    Reactions: saja and EnIgma001

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ada pickme eken damma dehiwala pot ekakata , packet 3 awa
    online ඔර්ඩර් කරලා මේස ලුණු ගෙන්න ගන්න පුළුවන් site එකක් දන්නව ද? හැම site එකකම ලුණු ඉවර වෙලා.
     
    • Like
    Reactions: -333-