Lord, have mercy

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    bayauna wesiye ude pandara thama papuwa gahenawa

    Un energy attract karagatta.yana gaman mantare wage matura matura giye accident gena
    mehema wenawalu neda.matath keepadenek kiwwa hppichha seen katha karagena yaddi accident una ewa.kohomada bn wenne
    ------ Post added on Jun 3, 2021 at 9:05 AM
     
    • Like
    Reactions: Solo Rider

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වේගේ වැඩියි.මෙහෙ පාරවල් වල ඔහොම ගියොත් යටවෙලා මැරෙන්නේ රිලවු.
     
    • Like
    Reactions: Solo Rider

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    වරද කාගේ කොහොම උනත් වාහන දෙකේම අයගේ ජීවිත අපරාදේ ඉතිං. ජීවිත හානියක් නැතුව ඇති කියල හිතනවා.
    මේක ඇත්තටම හොඳ උදාහරණයක්, පොලිසියට පෙන්න විතරක් ඉස්සරහ යන දෙන්න seat belt දාන අයට. අනතුරකදී ඉස්සරහ දෙන්න විතරක් නෙමේ අනතුරට ලක් වෙන්නේ මුළු වාහනෙම යන අය කියන එකට.
    සමහරු තවම seat belt දාන්න අකමැති. ඇඳුම් පොඩි වෙනවා, බහිනකොට කරදරයි වගේ දාහක් දේවල් කියල. seat belt එකකින් අනතුරකදී වෙන හානිය ලොකු ප්‍රතිශතයකින් අඩු කරගන්න පුළුවන් බව හිතන්නේ නෑ. හිතන්න උවමනාවකුත් නෑ.
    බයිසිකල් වල හෙල්මට් අතින් අරන් යන අය ගැන කතා කරලා වැඩකුත් නෑ.!!!