2023 කෙලවා ගැනීමට නියමිතයි

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මෙතන තියෙන්නෙ අපි ගෙන්නන රසායනික පොහොර වල කොලිටි එකේ ප්‍රශ්නයක්. ඔය බැර ලෝහ අඩු පොහොර තියෙනව හැබැයි ගාන වැඩී. අපි ගෙන්නන්නෙ ඔය කියන බැර ලෝහ ප්‍රතිශත වැඩි පොහොර
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    මෙතන තියෙන්නෙ අපි ගෙන්නන රසායනික පොහොර වල කොලිටි එකේ ප්‍රශ්නයක්. ඔය බැර ලෝහ අඩු පොහොර තියෙනව හැබැයි ගාන වැඩී. අපි ගෙන්නන්නෙ ඔය කියන බැර ලෝහ ප්‍රතිශත වැඩි පොහොර
    YaraMila..Unipower eken kare
     
    • Like
    Reactions: Sri_Sampath

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ගොවිතැන් කියන්නෙ මොනවද කියල දන්න උන් තීරණ ගත්ත නන් ඔව්ව වෙන්නෑ :lol: අර ඩලස් කාරය ඇවිත් කරන්ට් ගිය සීන් එකක් වෙලා ඌ කිව්වෙ උට ඒ ක්ශේත්‍රය ගැන ඉගෙනගන්න වෙලාවක් හම්බුනේ නෑ පත් උන ගමන්ඒක උනේ ඒ හින්ද ඒක උගෙ වැරැද්දක් නෙමේ කියල.. :LOL::LOL: එමම වෙන්න ඇති ඕකත්, fertilizer වලින් හම්බෙන Nitrogen වගේ ඒව ගන්න කාබනික පොහොර ටොන් ගනන් දාන්න වෙන්නෙ, බැර ලෝහ බැර ලෝහ ගාන්නෙ නොදැනුවත් කමට ගොඩක් උන්,තව අවුරුද්දකින් දෙකකින් බලාගමු ඉතින් ප්‍රතිපල, අවුරුදු දෙකකට කලින් බහුතර ගොබ්බයොන්ගෙ ආසාවල් දැන් රටක්ම විඳවනව වගේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඕව වෙනුවෙන් ස්වාධීන එකෙක්ටවත් මේකෙ කතා කරන්න බැහැ බං. ඕකට විරුද්දව මොනවහරි කිව්වොත්. කැරි ටොයියා ගානව මේකෙ ඉන්න එවුන්. ඕකට පක්ෂපාතීවා හරි උඹට පක්ෂපාතීව මුකුත් කිව්වොත් කැරි බයියා ගානවා...

    ස්වාධීන කියල ජාතියක් නෑනෙ. ඉන්නෙ ගූ ඇන් පී ගොන් බඩුයි, ජෙප්පොයි විතරයි. නැද්ද @erozan
     
    • Haha
    Reactions: Sri_Sampath

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැනට ප්‍රමාණවත් කාබනික පොහොර නිපදවන්නෙ නෑ රටතුළම.
    කාබනික පොහොර වලින් ලැබෙන අස්වැන්න අඩුයි. (වි. වි. අධ්‍යයන වාර්තා වලට අනුව) රසයනික පොහොර භාවිතයට වඩා...
    ඒවිට මේ දෙවර්ගයම (කාබනික පොහොර මදි ප්‍රමාණය + නිපදවිය නොහැකි දේශීය අවශ්‍යතාව, ඵලදාව)
    ඒවිටත් සිදු වන්නෙ රටේ මුදල් අහිමි වීම.
    ගෙන්වන ඒළවළු, පළතුරු, සහල් ඇතුළු අනෙකුත් ආහාර (අපි දන්නෙ නැහැ විෂ රසායන භාවිත කර වගා කළ ඒ්වාද කියා..:(:( )
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසිම විශයයක් ගැන හරි දැනුමක් නැති ගෝටට තීරණ ගන්න අවස්ථාව දුන්නම ඔහොම දේවල් බලාපොරොත්තුවෙන්න වෙනව
     
    • Like
    Reactions: Smartm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාබනික පෝර වලට කලින් විසදුමක් ඕනේ කෘෂි නාශක වලට.. අනික පෝර එක පාරටම 100% නවත්තලා හරි යන්නේ නෑ. හරි හමන් ප්ලෑන් එකකට කරන් යන්න වෙනවා..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    අයියා මට කිවා අනේ ඔන්න ඔය පොහොර ටික නිකන් දීලා දන්න ඔය අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැතිව😮😮
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙතන තියෙන්නෙ අපි ගෙන්නන රසායනික පොහොර වල කොලිටි එකේ ප්‍රශ්නයක්. ඔය බැර ලෝහ අඩු පොහොර තියෙනව හැබැයි ගාන වැඩී. අපි ගෙන්නන්නෙ ඔය කියන බැර ලෝහ ප්‍රතිශත වැඩි පොහොර
    එහෙම එකකුත් තියනවද
    ඕව හදන්න බැරිද මෙහෙ

    :rolleyes:

    යූරිය , වගේ එව්වා අනිත් එක chemistry වැඩ්ඩො ඉන්නේ ඕනි තරම්

    කාබනික පෝර වලට කලින් විසදුමක් ඕනේ කෘෂි නාශක වලට.. අනික පෝර එක පාරටම 100% නවත්තලා හරි යන්නේ නෑ. හරි හමන් ප්ලෑන් එකකට කරන් යන්න වෙනවා..
    ඔව් බන් මට පෙන්නේ මේ ලොරි talk දෙන උන් ( දොස්තර සහ හාමුදුරුවෝ ) ඒ දෙකත් පටලාගෙන වගේ ඉන්නේ :baffled:
    ------ Post added on Jun 2, 2021 at 12:19 PM
     
    • Like
    Reactions: malakadss

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එහෙම එකකුත් තියනවද
    ඕව හදන්න බැරිද මෙහෙ

    :rolleyes:

    යූරිය , වගේ එව්වා අනිත් එක chemistry වැඩ්ඩො ඉන්නේ ඕනි තරම්
    ඊජිප්තුව කියන්නෙ බැර ලෝහ ප්‍රතිශතය අඩුම රසායන පොහොර නිශ්පාදනය කරන රටක්. බැර ලෝහ අඩු කරනව කියන්නෙ process එක දිගයි වියදම වැඩී. එතකොට මිළ වැඩී

    අපිටත් පුලුවන් බන් බැරි නෑ

    කාබනික පොහොරත් ඕනවට එපාවට හොයන්නෙ නැතුව ගෙනාවොත් විනාශයි. ආක්‍රමණික පැළෑටි දිළීර රෝග වගේ දේවල් ලේසියෙන්ම ඕවත් එක්ක එන්න පුලුවන්
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හොදම කෙනා ඇවිල්ලා මෙහෙම කරපු එකේ. මම නම් කියන්නේ ඊළගට සජිත්ට හරි දීලා බලමු. මොකද අපි රට දාලා යන්නද. රාජ්‍ය අයතනයක වැඩ කරන නිසා දන්නවා මුන් නටන පිස්සුව. මේවා බලනකොට යහපාලන 200% හොදයි බං.
    ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වේද ඉස්සරහට? අලුත් ඩිගිටල් ඈමතිතුමා ස්පීඩ් කරන්න ගිහින්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව වෙනුවෙන් ස්වාධීන එකෙක්ටවත් මේකෙ කතා කරන්න බැහැ බං. ඕකට විරුද්දව මොනවහරි කිව්වොත්. කැරි ටොයියා ගානව මේකෙ ඉන්න එවුන්. ඕකට පක්ෂපාතීවා හරි උඹට පක්ෂපාතීව මුකුත් කිව්වොත් කැරි බයියා ගානවා...

    2019 ස්වාධීන විකල්ප දෙකක්

    අචාර්ය අජන්තා පෙරේරා
    https://www.newsfirst.lk/2020/02/28/dr-ajantha-joins-unp-to-contest-general-election-from-colombo/

    අචාර්ය රොහාන් පල්ලෙවත්ත
    https://www.ft.lk/news/Rohan-Pallewatta-joins-SJB/56-710685

    😂 🤷‍♂️ 🤦‍♂️
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ ගොබ්බ කයිවාරුකාරයා කරන වැඩ නේ.

    හයිබ්‍රිඩ් එළවලු වර්ග ගොඩක් කාබනික පෝර අවශෝෂණයේන් ගොඩ යන්න තරම් ජීවිත කාලයක් වත් තියෙන ඒවා නෙවෙයි. හැබැයි පළදාව වැඩියි.

    තේ වලට කාබනික පෝර දාන එක ගැන කතා නොකර ඉමු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පෝර ගේන්නේ කොහේන්ද, ඒ පෝර වලින් අපේ පරිසරයට මොකද වෙන්නේ කියන එක වෙනමම ප්‍රශ්නයක්. ඒවා නම් කයිවාරුකාරයාට තේරෙන්නේ වත් නැතුව ඇති.