මෙතන තියෙන්නෙ අපි ගෙන්නන රසායනික පොහොර වල කොලිටි එකේ ප්රශ්නයක්. ඔය බැර ලෝහ අඩු පොහොර තියෙනව හැබැයි ගාන වැඩී. අපි ගෙන්නන්නෙ ඔය කියන බැර ලෝහ ප්රතිශත වැඩි පොහොර
YaraMila..Unipower eken kareමෙතන තියෙන්නෙ අපි ගෙන්නන රසායනික පොහොර වල කොලිටි එකේ ප්රශ්නයක්. ඔය බැර ලෝහ අඩු පොහොර තියෙනව හැබැයි ගාන වැඩී. අපි ගෙන්නන්නෙ ඔය කියන බැර ලෝහ ප්රතිශත වැඩි පොහොර
අර ඩලස් කාරය ඇවිත් කරන්ට් ගිය සීන් එකක් වෙලා ඌ කිව්වෙ උට ඒ ක්ශේත්රය ගැන ඉගෙනගන්න වෙලාවක් හම්බුනේ නෑ පත් උන ගමන්ඒක උනේ ඒ හින්ද ඒක උගෙ වැරැද්දක් නෙමේ කියල.. ඕව වෙනුවෙන් ස්වාධීන එකෙක්ටවත් මේකෙ කතා කරන්න බැහැ බං. ඕකට විරුද්දව මොනවහරි කිව්වොත්. කැරි ටොයියා ගානව මේකෙ ඉන්න එවුන්. ඕකට පක්ෂපාතීවා හරි උඹට පක්ෂපාතීව මුකුත් කිව්වොත් කැරි බයියා ගානවා...

)එහෙම එකකුත් තියනවදමෙතන තියෙන්නෙ අපි ගෙන්නන රසායනික පොහොර වල කොලිටි එකේ ප්රශ්නයක්. ඔය බැර ලෝහ අඩු පොහොර තියෙනව හැබැයි ගාන වැඩී. අපි ගෙන්නන්නෙ ඔය කියන බැර ලෝහ ප්රතිශත වැඩි පොහොර

ඔව් බන් මට පෙන්නේ මේ ලොරි talk දෙන උන් ( දොස්තර සහ හාමුදුරුවෝ ) ඒ දෙකත් පටලාගෙන වගේ ඉන්නේකාබනික පෝර වලට කලින් විසදුමක් ඕනේ කෘෂි නාශක වලට.. අනික පෝර එක පාරටම 100% නවත්තලා හරි යන්නේ නෑ. හරි හමන් ප්ලෑන් එකකට කරන් යන්න වෙනවා..

ඊජිප්තුව කියන්නෙ බැර ලෝහ ප්රතිශතය අඩුම රසායන පොහොර නිශ්පාදනය කරන රටක්. බැර ලෝහ අඩු කරනව කියන්නෙ process එක දිගයි වියදම වැඩී. එතකොට මිළ වැඩීඑහෙම එකකුත් තියනවද
ඕව හදන්න බැරිද මෙහෙ
යූරිය , වගේ එව්වා අනිත් එක chemistry වැඩ්ඩො ඉන්නේ ඕනි තරම්
ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වේද ඉස්සරහට? අලුත් ඩිගිටල් ඈමතිතුමා ස්පීඩ් කරන්න ගිහින්හොදම කෙනා ඇවිල්ලා මෙහෙම කරපු එකේ. මම නම් කියන්නේ ඊළගට සජිත්ට හරි දීලා බලමු. මොකද අපි රට දාලා යන්නද. රාජ්ය අයතනයක වැඩ කරන නිසා දන්නවා මුන් නටන පිස්සුව. මේවා බලනකොට යහපාලන 200% හොදයි බං.
ඕව වෙනුවෙන් ස්වාධීන එකෙක්ටවත් මේකෙ කතා කරන්න බැහැ බං. ඕකට විරුද්දව මොනවහරි කිව්වොත්. කැරි ටොයියා ගානව මේකෙ ඉන්න එවුන්. ඕකට පක්ෂපාතීවා හරි උඹට පක්ෂපාතීව මුකුත් කිව්වොත් කැරි බයියා ගානවා...
මිනිහ යන්නම ගිහින් නේදබොරු බිල්ලො මවලා බැසිල්ව ගේන්න නේද ඔයා හදන්නෙ![]()
